Friday, November 9, 2012

Super Six (2012) සිංහල චිත්‍රපටය + අන්තර්ගත සියලුම ගීත (mp3) සමග


මෙන්න ගෙනාවා, පහුගිය දවස් වල තිරගත උණු සිංහල ෆිල්ම් එකක්... සිංදු ටිකත් එක්කම....  සුපර් සික්ස්... 2012 මැයි මාසේ ඉදන් තමා මේක තිරගත උනේ... ශ්‍රීලංකාවේ වැඩිම වියදමක් දරා එනම් රුපියල් මිලියන 77 ක් වියදම් කරමින් නිෂ්පාදනය කර ඇති මේ චිත්‍රපටිය පවුලේ සැමට එකට සිට නැරඹිය හැකි එකක්....





ආ තව  මැලේසියාවේ, ඉන්දියාවේ සහ අන්දමන් දූපත්වල ඇති රමණීය ස්ථාන වල සටන් ජවනිකා, ගීත ආදිය රූගත කරලා තියනවා... ටොරන්ට් එකක් තියනවා දැකපු නිසා අනිත් අයටත් දෙන්න හිතුනා.... 



ඊට කලින් මෙන්න ෆිල්ම් එකේ Official Trailer එකත් බලලම ඉන්නකෝ...



 
බලන්න ආස අයට ඔන්න පහලින් තියනවා ටෝරන්ට් ලින්ක් එක.... 




ඔන්න සුපර් සික්ස් ෆිල්ම් එකේ තියන ඔක්කොම සිංදු ටිකත් තියනවා.. ඒ ටිකත් ගන්නකො එහෙනම්.. ඔන්න පහලින් තියනවා...

  1. රැය පිබිදී තරු දිලුනි 
  2. හැගුමන් දනව්වේ  
  3. සුස්මට සුසුමක් 
  4. මද පින්නේ             
  5. සක්කර දෙයියෝ 
  6. තොල් පෙති ගාවලා  
  7. සික්ස් සුපර් සික්ස්  
  8. පපාරේ පර                 
  9. එකතුවෙමු අපි  
  10. උදා ඉර                     
  11. ජය ගෝෂා          
  12. ලොක්කෝ අපි 


එහෙනම් ජය වේවා ඈ...!

1 comment:

Related Posts Plugin for WordPress, Blogger...