Sunday, November 11, 2012

Angry Birds Star Wars 2012+Crack


ඔන්න හැමෝම ආස කරන game Collection එකක තවත් අලුත්ම ගේම් එකක් පෙරේදා(2012-11-8) එලියට ඇවිත් තියනවා..  Angry Birds Star Wars.... ආ මේකත් කලින් games ටික වගේම පට්ට game එකක්... මන් මිට කලින් ආපු Angry Birds Space 2012 එකේ full version එක දුන්න... ඒක ගන්න ඕනේ කව්රු හරි ඉන්නවනම් මෙතනින් යන්න...

 

කලින් ඒවට වඩා වෙනස් හැකියාවන් තියෙන කුරුල්ලෝ, වෙනස්ම විදිහෙක පසුබිමකුත් යොදාගෙන තමයි ගේම් එක නිර්මාණය කරල තියෙන්නෙ..  හරි හරි ඔයාලත් play කරලම බලන්නකෝ...60mb වගේ තමා තියෙන්නේ... 

 

 

Angry Birds Star Wars PC Requirements

·  OS: Windows XP (SP3), Windows Vista and 7
·  CPU: 1.5 GHz or better
·  RAM: 1 GB
·  Hard Drive: 200 MB of free space 
·  Graphic Card: Direct X 9 Compatible


 

ඔන්න පහලින් ගේම් එක බාගන්න....



Crack එක පහලින් තියනවා ඔන්න....



 

ටොරන්ට් බාන්න  කැමති අය පහලින් බාන්න...  මාත් ගත්තේ ටොරන්ට් එක... ලෙසටම වැඩ ඈ.

  

එහෙනම් play කරලා බලන්නකෝ.. අව්ලක් එහෙම තියනවනම් අහන්න... මම ගියා... ජය වේවා...!


 

11 comments:

  1. INSTRALL කරන විදිය පොඩ්ඩක් කියන්න පුලුවන්ද????

    ReplyDelete
    Replies
    1. ඔයා ඩව්න්ලෝඩ් කරගත්ත ගේම් එක ඉස්සරවෙලා ඉන්ස්ට්‍රෝල් කරගන්න.. ඊට පස්සේ patch(ඔයා ටොරන්ට් එක ගත්තනම්) file එක run කරලා game එක install වෙලා තියන path එකට (C:\Games\AngryBirdsStarWars) තැන තියන game එක දීලා patch දෙන්න...crack එක වෙනම ගත්තනම් ඒ crack එක කලින් කියපු path එකට copy කරන්න...

      Delete
  2. Puluwan nam key ekak denawada..deepu key ekata wada karanne naha...

    ReplyDelete
    Replies
    1. මචෝ ඕක මෙහෙමයි කරන්නේ... ඔය මම දීලා තියන Crack එක සොෆ්ට්වෙයා එක install කරපු path එකට (C:\Games\AngryBirdsStarWars) copy කරන්න... ඊට පස්සේ ඒක open කරන්න..(ගේම් එක වගේ open වෙනවා) ඊට පස්සේ active full game ගිහින් key එකට ABCD-EFGH-IJKL-MNOP දෙන්න... දැන් හරි,, ආයේ game එක ඕපන් කරනකොට ඔය crack එක තමා open කරන්න ඕනේ,, හරිද?

      Delete
    2. Wade Hari Machan..Thnx A Lot...

      Delete
  3. adow patta ah thnksz

    www.softzlanka.com

    ReplyDelete
  4. මගේ මුලින් computer එකේ තිබුනේ XP..XP තියෙනකොට මන් GAME එක INSTRALL කරලා play කරා..අද මන් WINDOWS 7 දාගෙන GAME එක INSTRALL කරලා PLAY කරන්න හැදුවම ERROR එකක් එනවා...do u have any answer for this problem???

    ReplyDelete
    Replies
    1. එන error එක කිව්වනම් ලේසි යාළුවා.. ඔයා drivers දැම්මද? drivers දාල නැත්තන් drivers දාල ට්‍රය් කරන්න... ok..

      Delete
  5. yallu crack eka download venee naa nee....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...