Saturday, December 22, 2012

Avast ගැන්සිය... Slow ත් නෑ... බයත් නෑ....



සුබ දවසක්.... කොහොමද හැමෝටම.... ගොඩ දවසකින් පෝස්ට් එකක් දාන්නත් බැරි උනා...  ඔන්න ඒක නිසා හැමෝම හොයන පොඩි භාණ්ඩ ටිකක් ඔයාලට ගෙනාවා... මේ Avast.... ට්‍රයල් නෙවේ ඈ.... 



Thursday, December 6, 2012

Softwares වල Serial හොයන එකත් කජ්ජක්ද??



සුබ දවසක් වෙන්ට ඕනේ හැමෝටම....! අද පොස්ට් එකේ නම ගැනනම් එච්චර හිතන්න එපා ඔන්න... ඕක දාගත්තෙත් දහ අතේ කල්පනා කොරල... අන්තිමේට ඔන්න ඕක දැම්මා... Software වල Serial හොයන එකත් කජ්ජක්ද?? නිතර දෙවේලේ computer එකත් එක්කම කාලය ගතකරන හැමෝටම වැදගත් වෙයි කියල හිතුන දෙයක් ගැන තමා මේ කියන්න යන්නේ...! Software, Games වල serial, crack, keygen සෙවීම....!


Monday, December 3, 2012

Nero නැතුව බැයිද? Ashampoo Burning Studio 12 free



ඇත්තටම ඔයාලත් CD/DVD burn කරන්න use කොරන්නේ Nero ද? අපරාදේ නිකන් බොරුවට  ලොකු  ලොකු ඒවා දාගෙන computer එක slow කරගන්නවනේ...  ඔය නීරෝ වෙනුවට අද මම නියම හීරෝ කෙනෙක් ගෙනාවා.... මේ  Ashampoo Burning Studio Version 12.0.1....



Saturday, December 1, 2012

අංක එකේ Data Recovery සොෆ්ට්වෙයා එක ඔයාලටත්...



කොහොමද හැමෝටම.. අද දෙන්නේනම් හදිස්සියකට කාටත් ඕනෙවෙන අංක එකේ භාණ්ඩයක්...  STELLAR PHOENIX WINDOWS DATA RECOVERY v5+Key.. ඇයි මන් මේකට අංක එකේ data recovery සොෆ්ට්වෙයා එක කිව්වේ? 2012 හොදම Data Recovery සොෆ්ට්වෙයා එකට හිමි Award එක හම්බවුනේ මේකට තමා...


Related Posts Plugin for WordPress, Blogger...