Saturday, December 1, 2012

අංක එකේ Data Recovery සොෆ්ට්වෙයා එක ඔයාලටත්...



කොහොමද හැමෝටම.. අද දෙන්නේනම් හදිස්සියකට කාටත් ඕනෙවෙන අංක එකේ භාණ්ඩයක්...  STELLAR PHOENIX WINDOWS DATA RECOVERY v5+Key.. ඇයි මන් මේකට අංක එකේ data recovery සොෆ්ට්වෙයා එක කිව්වේ? 2012 හොදම Data Recovery සොෆ්ට්වෙයා එකට හිමි Award එක හම්බවුනේ මේකට තමා...




Sure නෑ වගේනම් මෙතනින් ගිහින් බලාගන්නකෝ... 



 

New features in version 5.0:
  • Photo Recovery - new dedicated module for recovering just your multimedia files. 
  • Improved & Interactive GUI - ability to resize the scanning options on extended pane.
  • Improved Tab View of Recoverable Files - now view recoverable files as classic list, file list or filtered list
  • Improved Scan Engine with faster scan times
  • Supports Recovery from Disks above 2 TB
  • Scan for Recoverable Files by Category - quickly recover just the type of files you need
  • Auto Detects External Storage - see all external media and files for recovery. 




හරි.. නිකමට වගේ බලන්න, ඔයාගේ කොම් එකේ හරි, ෆෝන් එකේ හරි, චිප් එකක හරි, එහෙමත් නැත්තන් Digital Camera එකේ හරි තිබුන වටිනා file එකක් ඔයාගේ අතින් delete උනා... Computer එකේ නම්  Recycle Bin එකේ තියෙයි... හරි එකෙනුත් delete උනා කියමුකෝ/ Shift+Delete කරා කියමුකෝ..  ඉදල ඉවරයි නේද.. සික්, දැන් මොකද කරන්නේ? 



කරන්න තියෙන්නේ මෙච්චරයි..  ඔය පහල තියන ලින්ක් එකෙන් ගිහින් STELLAR PHOENIX WINDOWS DATA RECOVERY v5 සොෆ්ට්වෙයා එකයි, Key එකයි, බාගන්නකො... මෙතනින් ගන්න මොකද්දෝ වගේනම් එයාලගේ Official Site එකට ගිහින් $50ක් විතර ගෙවලා ගන්න එකයි... :D අපිට කොහෙද ඩොලර් නේ.. හරි හරි පහලින් බාගන්නකො...  (දෙකම 3.25mb)







 
හරි.. දැන් ගත්ත file එක extract කරගනකෝ.... දැන් සොෆ්ට්වෙයා එක install කරගන්න... දැන් මේක register කරගන්නත් ඕනෙනේ.. එක කරන්නේ මෙහෙමයි.. ආ key එකයි, keygen එකයි 2ම තියේ.. මං key එක දීලා register කරගන්න විදිය කියල දෙන්නම්කෝ..



ඉස්සෙල්ලම සොෆ්ට්වෙයා එක open කරගන්න, ඊටපස්සේ ඔය මම පල්ලෙහා රූපේ මාර්ක් කරලා තියන බට්න් එක උඩ click කරලා, open වෙන page එකේ තියන Register උඩ click කරන්න... හරි දැන් ඔයා බාගත්ත සොෆ්ට්වෙයා එකත් තියන Read me කියන file එකෙන් කැමති name එකකුයි key එකකුයි දීලා OK කරන්න... දැන් හරි...





දැන් ඔයාගේ අර delete උන file එක ආයෙත් හොයාගන්න.. එළනේ... එහෙනම් මම ගියා.. අව්ලක් එහෙම තියනවනම් අහන්න.. ජය වේවා..


32 comments:

  1. ගොඩක් වටින ලිපියක්.....

    ReplyDelete
    Replies
    1. comment එකට තැන්ක්ස් ලහිරු...!

      Delete
    2. ජගත්ගේ අට්ටාලය : අංක එකේ Data Recovery සොෆ්ට්වෙයා එක ඔයාලටත්... >>>>> Download Now

      >>>>> Download Full

      ජගත්ගේ අට්ටාලය : අංක එකේ Data Recovery සොෆ්ට්වෙයා එක ඔයාලටත්... >>>>> Download LINK

      >>>>> Download Now

      ජගත්ගේ අට්ටාලය : අංක එකේ Data Recovery සොෆ්ට්වෙයා එක ඔයාලටත්... >>>>> Download Full

      >>>>> Download LINK Tv

      Delete
  2. රොම්බ තැන්ක්ස් මචන්....

    ReplyDelete
    Replies
    1. ආ එල මචං... comment එකට ස්තුතියි...

      Delete
  3. එළකිරි මචන්,ජයවේවා.....

    ReplyDelete
  4. කොල්ල ඩවුන්ලෝඩ් ලින්ක් එක වැඩ නැහැ,පොඩ්ඩක් බලපන්..

    ReplyDelete
    Replies
    1. අනේ සොරි වෙන්න ඕනේ කොල්ලෝ.. කලින් ෆයිල් එක අප්ලෝඩ් කරපු සයිට් එකේ එවුන් මගේ account එක කැන්සල් කරලා... මන් ආයේ අප්ලෝඩ් කරලා පොස්ට් එක අප්ඩේට් කරා.. දැන් හරි.. (key එක වෙනම දැම්මේ ඈ) තැන්ක්ස් කමෙන්ටුවට....!

      Delete
  5. machan meke key eka download kalata eka kohomada machan register karanne ekaa nama machan hariyata therenne naha podi help ekak dennako....

    ReplyDelete
  6. Replies
    1. මචන් ඕකේ key එකයි keygen එකයි තියෙන්නේ zip කරලා... win rar එකෙන් extract කරගන්න... එතකොට හරි...

      Delete
  7. okkkkkkk machan wade hari.....thank's kollo.......

    ReplyDelete
  8. එළකිරි මචන්,ජයවේවා....

    ReplyDelete
  9. Oya software eken file eke nama gahala search karanna puluwanda?
    Mama desktop eke thibunu file ekak delete kara. Eka apahu recover karaganne kohomada?

    ReplyDelete
    Replies
    1. ඔයාගේ file එකේ format එකයි ඒක තිබ්බ path එකයි දීලා හොයාගන්න... ඊට පස්සේ එන files වලින් ඔයාගේ ඒ file එක විතරක් save කරගන්න...

      Delete
  10. meken format una drive recovery karanna puluwanda?

    ReplyDelete
    Replies
    1. ඔව් පුළුවන් වෙයි..

      Delete
  11. මරු වැඩක් කොල්ලො

    ReplyDelete
  12. machan serial eka open wenne na..download unata notepad eken hama ekenma try kala..kotu wagayak pennanne..keygen ekakwath serial ekakwath win rar file ekakka na..nikam ekak download wenne..help

    ReplyDelete
    Replies
    1. ඔයා කියපු නිසා සැකේට මාත් බාගෙන බැලුවා... හොදට වැඩ... මේක දෙන්නකෝ ඕකේ key එකට
      User: Upload3r
      Key: 4EAA-F969-EE2B-EF0B-7687-F9EF-F8AB

      Delete
  13. tnq wade hari machan..ela

    ReplyDelete
  14. තැන්ක්ස් මචං මේක මට මාර උදව්වක්

    ReplyDelete
  15. mcn meke videos recovary karanna bane? O.o

    ReplyDelete
  16. Data rescue pc3 full eka hari ,salvage data recovery full eke link ekak ,nathnam torrent link ekak denna puluwanda bro..

    ReplyDelete
  17. නියමයි. මම ගූගල් එකේ පැය භාගයක් විතර සර්ච් කරලා හොයා ගත්ත එකක්වත් වැඩක් වුනේ නෑ..crack කරන්න ඕන ඒවා. ඒත් මේක එහෙම වුනේ නෑ..නියමෙට වැඩේ කෙරුණා. තැන්ක් යූ සෝ මච්.

    ReplyDelete
  18. ජගත්ගේ අට්ටාලය : අංක එකේ Data Recovery සොෆ්ට්වෙයා එක ඔයාලටත්... >>>>> Download Now

    >>>>> Download Full

    ජගත්ගේ අට්ටාලය : අංක එකේ Data Recovery සොෆ්ට්වෙයා එක ඔයාලටත්... >>>>> Download LINK

    >>>>> Download Now

    ජගත්ගේ අට්ටාලය : අංක එකේ Data Recovery සොෆ්ට්වෙයා එක ඔයාලටත්... >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...