Wednesday, November 28, 2012

සුපිරියටම pdf edit/convert කරමු - Solid Converter PDF 7+Crack



සුබ දවසක් හැමෝටම... ඔයාලටත් කවද හරි දවසක ඔයාල ලග තියන pdf file එකක් word, excel නැත්තන් power point වගේ format එකකට convert කරගන්න ඕනේ වෙලා තියනවද? එහෙමත් නැත්තන් pdf එකක් අලුතෙන් create කරන්න, edit කරන්න...... ඔන්න ඔයවගේ වැඩවලට යොදාගන්න පුළුවන් සුපිරි සොෆ්ට්වෙයා එකක් තමා මේ Solid Converter PDF 7 කියන්නේ... 



ඔයාල ලග තියන pdf edit/modify කරන්න, අලුතෙන් pdf create කරන්න, word වලට convert.... අපෝ මට මේ ඔක්කොම features ටික කියන්න බෑ... ඔයාලම බලාගන්නකෝ, ඔන්න..


Features:


  • Convert PDF to Word and Excel.
  • Extract the content in WYSIWYG mode.
  • Quality Conversions.
  • Advanced options for converting headers and footers.
  • Form fields are recognized and converted into text boxes Microsoft Word.
  • The ability to convert text from any angle.
  • Internet links are automatically transferred from a PDF into a Word document.
  • Converting from Windows Explorer.
  • Convert scanned TIFF documents into files with a search PDF/A-1b.
  • Scan documents into a format PDF/A-1b.
  • Create a text layer.
  • Convert existing normal or image PDF files into a searchable format, long-term storage of ISO 19005-1.
  • Checking for compliance with ISO 19005-1 standard for existing PDF documents and repair problems.
  • A convenient way to create PDF files from any document format.
  • WYSIWYG user interface.
  • The ability to use different images and files to create a new watermark.
  • Combine multiple documents into one PDF file.
  • The ability to reorder pages and share pages between PDF documents.
  • Ability to upload pages from PDF document into one or more of the newly created PDF files.
  • Quick search across multiple documents.
  • Batch conversion.
  • Create PDF files from any Windows application.
  • Password protection for PDF files.
  • Use of encryption algorithms 128-bit RC4 or AES.
  • Create secure PDF files.
  • Storing information about the document.
  • Create PDF files with custom pages sizes, margins and orientation.
  • Set default view including page layout, initial zoom and page thumbnail view.
  • Create a document format PDF/A-1b, compatible with the standard ISO 19005-1.

වැඩ ගොඩයි නේ? වැඩ ගොඩයි මල් හතයි... Solid අයියලගේ  site එකෙන් ගන්නවානම් $40ක්ද කොහේදෝ ගෙවල තමා ගන්න ඕනේ... එහෙමත් නැත්තන් දවස් 15ක ට්‍රයල් එකක් තමා ගන්න වෙන්නේ... ට්‍රයල් එක අරගෙන දවස් 15න් පස්සේ බකන් නිලාගෙන තමා ඉන්න වෙන්නේ... 




හරි හරි කතා ඇති... මන් ඔයාලට හැමදාටම නිකන් දෙන්නම්කෝ.. ඔන්න පහලින් භාණ්ඩේ බාගන්නකො... 47mb තියනවා... crack එකත් එකේම තියනවා.... 





 
හරි දැන් internet ඩිස්කනෙට් කරලා, ගත්ත file එක extract කරගන්නකෝ... දැන් සොෆ්ට්වෙයා එක (solidconverterpdf.exe) install කරගන්න... install උනාට පස්සේ සොෆ්ට්වෙයා එක close කරන්න.. දැන් ඒකෙ crack folder එක ඇතුලේ තියන file දෙක (SCPDFCreator.dll, SdAppSrv.dll) සොෆ්ට්වෙයා එක install කරපු path එකට, (ඒ කිව්වේ  C:\Program Files\SolidDocuments\Solid Converter PDF\SCPDF ට හරියේ...) copy කරන්න... copy කරනකොට There is already a file with the same name කියල එකක් එයි... එකට Copy and Replace දෙන්න... ඔන්න දැන් හරි....


එහෙනම් මොකක් හරි අව්ලක් එහෙම ආවොත් අහන්න ඈ... එහෙනම් මන් ගියා... හැමෝටම ජය....!





 


24 comments:

  1. නියමයි ජගත් ........ ස්තුතියි

    ReplyDelete
    Replies
    1. එලස් ලහිරු.. ස්තුතියි අදහස් දැක්වුවාට...

      Delete
    2. ජගත්ගේ අට්ටාලය : සුපිරියටම Pdf Edit/Convert කරමු - Solid Converter Pdf 7+Crack >>>>> Download Now

      >>>>> Download Full

      ජගත්ගේ අට්ටාලය : සුපිරියටම Pdf Edit/Convert කරමු - Solid Converter Pdf 7+Crack >>>>> Download LINK

      >>>>> Download Now

      ජගත්ගේ අට්ටාලය : සුපිරියටම Pdf Edit/Convert කරමු - Solid Converter Pdf 7+Crack >>>>> Download Full

      >>>>> Download LINK Nj

      Delete
    3. ජගත්ගේ අට්ටාලය : සුපිරියටම Pdf Edit/Convert කරමු - Solid Converter Pdf 7+Crack >>>>> Download Now

      >>>>> Download Full

      ජගත්ගේ අට්ටාලය : සුපිරියටම Pdf Edit/Convert කරමු - Solid Converter Pdf 7+Crack >>>>> Download LINK

      >>>>> Download Now

      ජගත්ගේ අට්ටාලය : සුපිරියටම Pdf Edit/Convert කරමු - Solid Converter Pdf 7+Crack >>>>> Download Full

      >>>>> Download LINK 4d

      Delete
  2. ඒ බන් එකනං සිරා වැඩ කෑල්ල.. මේ ඕකෙන් අර ප්‍රොටෙක්ට් කරපුවත් පුලුවන්ද

    ReplyDelete
    Replies
    1. මේකේ පුළුවන් කියලනම් තිබුනා, මන් ට්‍රයි කරේනම් නෑ.. එල එල....

      Delete
  3. සින්හල දැම්මම වචන කැඩි කැඩි පෙන්වන්නෙ.Help Me

    ReplyDelete
    Replies
    1. ම්ම්.. Unicode වල අව්ලක්ද.. ඔයා convert කරද්දීද, edit කරද්දීද ඔය අව්ල ආවේ?

      Delete
  4. නියමයි මචෝ මේක. මටත් මේ ගැජෙට් එකතු කරන හැටි කියල දෙන්නකෝ.මම දැම්ම ගැජෙට් වගයක්. ඒවා මැල්වෙයා කියලා වයිරස් ගාඩ් වලින් අල්ලනවලු.....

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ගැජට් ගැනද කුමාර අහන්නේ?

      Delete
  5. pdf හදන්න නම් හොර කොපි ඕන නෑ, open office org වලින් වර්ඩ්, පවර්පොයින්ට් වගේම හදල pdf වලට සේව් කරන්න පුළුවන්. ඕනනම් පාස්වර්ඩ් දෙන්න, සිලෙක්ට් කරන්න බැරි වෙන විධියට දෙන්න, ප්‍රින්ට් කරන්න බැරි වෙන විධියට දෙන්න ඕන එකක් පුළුවන්.

    කොහොම වුනත් ජගත්, ඔයා මේ කරන ෂෙයාර් කිරීම බොහොම අපූරුයි. ගොඩක් ප්‍රයෝජනවත් වුනා අර AVG එක, පින් ඈ...

    පොඩි අවුලක් කිවුවට තරහ නෑනෙ, අර facebook join තත්පර 8 නම් ටිකක් කරදරයි, මොකද අළුතෙන් ලෝඩ්වෙන හැම සැරේකම එන නිසා. පුළුවන්නම් විතරක් අයින් කරන්න.

    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ආ ගොඩක් ස්තුතියි ඔයාගේ අදහසට...! මන් ඒක අයින් කරන්නම්.. ආයෙත් ස්තුතියි!

      Delete
    2. මයෙ දෙයඉය,තුති!

      Delete
  6. sinhala pdf ekak convert karama awul ne eka?

    ReplyDelete
  7. Hodai, ewunath samahara ewa edit karrana baa

    ReplyDelete
  8. sinhala pdf ekak convert karama awul ne eka?

    ReplyDelete
  9. meka download karanna den nane dr

    ReplyDelete
  10. "We’re sorry, the preview didn’t load. Please refresh the page."මෙහෙම වටෙනවා රිෆෙශ් කරත් ආවෙනැ ඔය ඓන් කරඩ එක.

    ReplyDelete
  11. ජගත්ගේ අට්ටාලය : සුපිරියටම Pdf Edit/Convert කරමු - Solid Converter Pdf 7+Crack >>>>> Download Now

    >>>>> Download Full

    ජගත්ගේ අට්ටාලය : සුපිරියටම Pdf Edit/Convert කරමු - Solid Converter Pdf 7+Crack >>>>> Download LINK

    >>>>> Download Now

    ජගත්ගේ අට්ටාලය : සුපිරියටම Pdf Edit/Convert කරමු - Solid Converter Pdf 7+Crack >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete
  12. ජගත්ගේ අට්ටාලය : සුපිරියටම Pdf Edit/Convert කරමු - Solid Converter Pdf 7+Crack >>>>> Download Now

    >>>>> Download Full

    ජගත්ගේ අට්ටාලය : සුපිරියටම Pdf Edit/Convert කරමු - Solid Converter Pdf 7+Crack >>>>> Download LINK

    >>>>> Download Now

    ජගත්ගේ අට්ටාලය : සුපිරියටම Pdf Edit/Convert කරමු - Solid Converter Pdf 7+Crack >>>>> Download Full

    >>>>> Download LINK OC

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...