Wednesday, November 7, 2012

සුපිරියටම 3D Animation හදන්න_ Aurora 3D Animation Maker


මෙන්න මම දැන් දෙන්න යන්නේ සුපිරිම සොෆ්ට්වෙයා එකක්... සමහර අය දන්නවත් ඇති.. මේ  Aurora 3D Animation Maker- Version 12.07
දන්නවා ඇතිනේ බාන්ඩෙ මොකක්ද කියලා... නමින්ම තේරෙනවනෙ.. මේක ඇවිල්ලා අපිට ඕනෙ විදියට එක එක තාලෙට 3D Animationහදන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක්..







 
මේකෙන් හරියට ඉගනගත්තොත් සුපිරියටම වැඩ දාන්න පුලුවන්.. අපිට ඕනෙවන 3D Banners, Normal Banners,  logos හදාගන්න, වගේම අපි ලග තියන ඇනිමේශන් එකක් එඩිට් කරන්න, අපි හදාගත්ත Animation/Design එක අපිට අවශ් ඕනෑම වීඩියෝ Format එකකට (Avi, Flash..), නැත්නම් ඕනෑම Image Format එකකට Export කරන්නත් පුලුවන්.. වගේම ලේසියෙන් ඩිසයින් කරන්නත් පුලුවන්.. මේකෙන් වැඩ කොරන්ඩ Graphic Designing ගැන දැනගන්න ඕනෙත් නෑ.

කථා ඇති.. බාගෙනම බලන්නකෝ.. ඔන්න Software එක පහලින් තියනවා ..



 

Keygen එකයි serial number එකයි පහලින් ගන්න.. 


හරි මෙහෙමයි ඉන්ස්ට්රෝල් කරන්නේ.. ඉස්සෙල්ලම ඔයා බාගත්ත සොෆ්ට්වෙයා එක ඉන්ස්ට්රෝල් කරගන්නකෝ.. පස්සේ  දෙවනියට බාගත්ත keygen එක තියන ෆයිල් 1 Extract කරගන්නකො.. ඕකෙ තියනව serial එකයි Keygen එකයි 2, කැමති විදියකට Register කොරන්න පුලුවන්.. 


Register කරනකොට




Registry Info කියන එකට Kaizer Soze/CORE කියලා දෙන්න.. ඊට පස්සෙ User Name, Email, Serial number දෙන්න.. දැන් ඔයාලත් වැඩ දදා බලන්නකෝ... මම ගියා.. ජය වේවා..!


5 comments:

  1. math mehema ekak hoya hoya hitiye..thanks..bro.. http://dhartsmusic.blogspot.it

    ReplyDelete
  2. Register වෙන්නේ නැ යාළු

    ReplyDelete
    Replies
    1. ඇයි මොකද වෙන්නේ? Registry Info, serial,email... ටිකට මම දීලා තියන ඒවම හරියට දෙන්න.. (internet disconnect කරලා) ඕක වැඩ, මාත් ඕක යුස් කරනවනේ...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...