Friday, November 23, 2012

Convert කරන්නනම් මෙන්න බඩු...!



සුබ දවසක් හැමෝටම... ඔන්න අදත් මන් හැමෝටම දෙන්න යන්නේ නිතර දෙවේලේ කාටත් ඕනේ වෙන බාන්ඩයක්... මේක ඇවිල්ලා Allok 3GP PSP MP4 iPod Video Converter... 

  




ඔයාලට මන් කලිනුත් free converter එකක් දුන්නා.. මතක ඇතිනේ... :D ඒක ගන්න ඕන ය ඉන්නවනම් මෙතනින් යන්නකෝ... මන් කලින් දුන්න converter එකෙන් වගේම මේකෙනුත් ඔයාලට ගොඩක් වැඩ ගන්න පුළුවන්... මේ  Allok Converter එක සාමාන්යෙන් දෙන්නෙනම් දවස් 30ක Trial එකක් විදියට... එතනින් පස්සේ අපි සල්ලි ගෙවලා license එකක් අරගෙන තමා මේකෙන් වැඩ කරන්න ඕනේ....


අනී.... බයවෙන්න එපා... මමනම් මේක ඔයාලට හැමදාටම නිකන් දෙන්නේ... හරි හරි කතා ඇති මේකේ Features ටිකක් බලලා ඉන්නකෝ...


  • Video source supports DivX, XviD, AVI, WMV, MPG, MPEG, MP4, M4V, FLV, 3GP, ASF, RM, RMVB, MOV, MOD, ASX, MKV, OGM, SVCD, VCD, VOB any video format play-able.
  • Supports AAC, AC3, AMR, MP3, MP2, M4A, OGG, WAV, WMA,etc, Audio formats.
  • All Video to 3GP Converter.
  • All Video to 3G2 Converter.
  • All Video to AVI Converter.
  • All Video to DivX Converter.
  • All Video to XviD Converter.
  • All Video to MP4 Converter.
  • All Video to ASF Converter.
  • All Video to WMV Converter.
  • All Video to MOV Converter.
  • All Video to iPod Converter.
  • All Video to PSP Converter.
  • All Video to ZUNE Converter.
  • All Video to H263 Converter.
  • All Video to H264 Converter.
  • All Video to MPEG1 Converter.
  • All Video to MPEG2 Converter.
  • All Video to VCD Converter.
  • All Video to SVCD Converter.
  • All Video to DVD Converter.
  • All Video to MOV Converter.
  • All Video to PS3 Converter.
  • All Video to Apple TV Converter.
  • All Video to Xbox360 Converter.
  • All to MP3 Converter.
  • All to MP2 Converter.
  • All to AAC Converter.
  • All to AC3 Converter.
  • All to M4A Converter.
  • All to WMA Converter.
  • All to OGG Converter.
  • All to WAV Converter.
  • All to AMR Converter.
  • Convert video for Acrchos AV400, Archos AV500, Archos AV700, Archos Gmini402.
  • Convert video for iRiver MP4 Player.
  • Convert video for Creative Zen Vision.
  • Convert video for other MP4 Player.
  • Convert video for Cellular Phone.
  • Convert video for Palm.
  • Inside mpeg4/H264 encoder.
  • Batch files conversion.
  • High-speed encoder ensures smooth conversion of video and audio data.
  • Encode Videos with high quality.
  • Movie scene spot edit-able.
  • Support various subtitle file
  • Keep the original aspect ratio or resize movie to fit resolution.
  • Customize the resulting file quality
  • Adjust framerate and bitrates in resulting movie.
  • Support Drag and Drop.
  • Preview source clips .
  • Shutdown computer automatically when job is done.
  • Simple GUI and very EASY to use.
  • Lifetime FREE from අට්ටාලය...

එල නේ? හරි හරි ඔන්න පහලින් තියනවා, බාගන්නකෝ... සොෆ්ට්වෙයා එකයි key එකයි දෙකම ගන්න ඈ...




සොෆ්ට්වෙයා එක(6MB) ___  Download



Key එක ____  Download



හරි.. ඉස්සෙල්ලම සොෆ්ට්වෙයා එක install කරගන්න... install උනාට පස්සේ serial එකක් ඉල්ලයි... ඒකට මම දීලා තියන key file එක Extrct කරලා එකේ තියන name එකයි key එකයි දෙන්න... වැඩේ ගොඩ... එහෙනම් මන් ගියා... ජය වේවා...!
 





6 comments:

  1. ඔන්න ජගත් අපිත් මේ පැත්තේ ඇවිත් යන්න අවා ....

    ReplyDelete
    Replies
    1. ආ ගොඩක් සතුටුයි...

      Delete
  2. අපේ දැනුමට වටිනා බ්ලෝග් එකක්
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  3. සුපිරිම තමා අදයි මෙතැනට ආවේ. දැන් හැමදාම එනවා.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...