Friday, November 9, 2012

Step Up 4 Revolution - 2012 (DVDRIP / BDRIP)

ඔන්න උණු උණුවේ ෆිල්ම් එකක් ගේනවා, මේකේ DVD RIP ඊයේ තමා නිකුත් කරේ... මේ Step Up කියන ෆිල්ම් සෙට් එකේ 4වෙනි ෆිල්ම් එක... සුපිරි ඩාන්ස් වලින් පිරුණු ෆිල්ම් එකෙක් තමා මේ Step Up කියන්නේ.. 








 කලින් ෆිල්ම් ටිකේ හොල්මන් වෙන Dance ටිකක් බලාගන්න ඕනෙනම් අරගෙන බලන්න... තවත් වැඩි කතා ඕනේ නැහැ... ඔන්න පහලින් තියනවා Links ටික Download කරගන්නකො... Torrent එකෙන් තමා ගන්න තියෙන්නේ හොදේ... 


 
මෙන්න 700MB DVD Rip එක 



1GB Blu Ray Rip එක 

 

 
4GB Blu Ray Rip එක 



 
Direct Link එක 
 


 
එහෙනම් ඩාන්ස් ටිකක් බලන්නකෝ... මම ගියා... ජය වේවා...!



No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...