Tuesday, November 13, 2012

හැමදාටම Internet Download Manager 6.12 Build 11 Final


මෙන්න හැමෝටම වැදගත් වෙන භාණ්ඩයක අලුත්ම Version එකක් ගෙනාවා...  හැමෝම දන්නවනේ ඉතින් මේ මොකක්ද කියලා.... YouTube වීඩියෝ බාන්න, සොෆ්ට්වෙයා, සිංදු, අරවා මේවා ඕනේ දෙයක් බාන්නනම් ඉතින් IDM තමා... මේක ඇවිල්ලා අලුත්ම සංස්කරණයක්.. අලුත් Browser වලටත් support  හොදේ..  





ඔන්න පරණ IDM එකට නිවාඩු දෙන්න කාලේ හරි වගේ කියල හිතෙනවනම් හරි, You tube වීඩියෝ බාන්න බැරුව දගලනවානම් හරි ඔයාලත් බාගෙන install කරගන්න... බඩු ෂුවර් වැඩ... මාත් install කරලා ටෙස්ට් කොරෝලා තමා ඔයාලට දෙන්නේ...



ඔන්න පහලින් software එක ගන්නකො....



පහලින් patch එක ගන්න...





ටොරන්ට් වලින් බාගන්න ආස ය ඉන්නවනම් ඔන්න පහලින් ටොරන්ට් ලින්ක් එක තියනවා... 





හරි දැන් ඔයාලා බාගත්ත file එක extract කරගන්න... ඊට පස්සේ  idman කියන  install කරගන්න... (හෝව් හෝව්.. ඔයාලගේ ඉන්ටනෙට් connection එක Disconnect කරලා ඉන්න හොදේ..) එක install උනාට පස්සේ IDM-Patch කියන Patch file එක ඔයා IDM එක install කරපු තැනට (ඒ කිව්වේ C:\Program Files\Internet Download Manager මෙතනට..) copy කරන්න.. 


දැන් ඒ patch file එක උඩ right click කරලා Run as administrator දෙන්න... ඊට පස්සේ පොඩි music එකක් එක්ක patch එක open වෙයි... දැන් patch කියන එක දෙන්න... දැන් වැඩේ අලි... ඕනේ කාලයක් ඕක use කරන්න...




 
එත් Update නම් දෙන්න එපා... හදිසියෙවත් update උනොත් ආයෙත් patch කරන්න හොදේ...
එහෙනම් මම ගියාවේ... අව්ලක් තියනවනම් අහන්න.. ජයවේවා.....!


15 comments:

  1. එලම එල නියම සයිට් එකක්.. ජයෙන් ජය word virficatin අයින් කරන්න ඈ

    ReplyDelete
  2. වීඩියෝ vitharada

    ReplyDelete
  3. machan link eka wada nane

    ReplyDelete
    Replies
    1. ඔන්න තව එකකට අප්ලෝඩ් කරා... ගන්න

      Delete
  4. ko 4shared eken down karama awe wena monawada pictures tikak witharai ne .so disappointed

    ReplyDelete
  5. link eka wada naha :(

    ReplyDelete
  6. patch eke link eka google eken block karalane :(

    ReplyDelete
    Replies
    1. ඔන්න ආයෙත් දැම්මා... ගන්න....

      Delete
  7. install karanna puluwan.eth internet eke vedio ekak play karanakota download ican eka enne nane.

    ReplyDelete
  8. extract Password Aka Mokakda bnn Akath Post Akta Dapan

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...