Thursday, November 8, 2012

ID card Number එකෙන් විස්තර හොයමු


මේකනම් පුංචිම පුංචි සොෆ්ට්වෙයා කෑල්ලක්.... මේකෙන් අපිට ඕනේ කෙනෙක්ගේ ID card Number එක දීලා ඒ කෙනාගේ විස්තර හොයාගන්න... විස්තර කිවුවේ අදාළ කෙනාගේ උපන් දිනය, ස්ත්‍රී ද පුරුෂ ද කියන ඒවා එහෙම....  අංක 9කින් ඔච්චර දෙයක් හොයාගන්න පුලුවන්නම් ඔය මදැ, නේද... ඔන්න තියනවා පහලින් සොෆ්ට්වෙයා එක... බාගන්නකො... (50kb)







ආ කියන්න බැරි උනානේ.. ලංකාවේ කොල්ලෙක්ගේ වැඩක් හොදේ... අපේ දේ අගය කරන්න එපැයි.. ගන්න අපේ දේ... හික්ස්... 



ජය වේවා..!    

2 comments:

  1. link eka wada naha bnz

    ReplyDelete
    Replies
    1. වැඩ බන්.. http://www.mediafire.com/?vkpav1a4bze80um ඕකෙන්වත් ගන්න එහෙනම්... ස්තුතියි!

      Delete

Related Posts Plugin for WordPress, Blogger...