Monday, November 5, 2012

Angry Birds Space 2012 full version with patch…

මෙන්න ගෙනාව හැමෝම වගේ කැමති ගේම් 1ක්… ඉස්සරනම් ඇන්ග්‍රි බර්ඩ් කිවුවම ඒකට ඉතින් ඇන්ඩ්‍රොයිඩ්/ ස්මාර්ට් ෆෝන් එකක් එපැයි ප්ලේ කොරන්න.. පස්සෙ පස්සෙ ඉතින් ගේම් එක PC වලටත් ඩිවලොප් උනා.. පොඩි අය වගේම වැඩිහිටි අයත් ආස කරන ගේම් එකක්නෙ මේක, ගොඩක් අය ප්ලේ කරාට Full Version එක හැමෝම ලග නැති නිසා මම හිතුවා ඔයාලට ඒක දෙන්න..






මේ ගේම් එකට අලුත් වැඩ තියන කුරුල්ලෝ වගේම අලුත් වැඩ ගොඩක් එකතු කරලා තියනවා..  වැඩ දදා ප්ලේ කොරන්නයි තියෙන්නේ.. වයිරස් නෑ. සුපිරියට වැඩ හොදේ.. බාගෙනම බලන්නකෝ එහෙනම්.. මෙන්න ලින්ක් එක තියනවා පහලින්..

1 comment:

Related Posts Plugin for WordPress, Blogger...