Sunday, November 25, 2012

අලුත්ම AVG internet Security 2013 Free



සුබ දවසක් හැමෝටම...! මෙන්න අද අලුත් අවුරුද්දට ඔයාලට අලුත්ම වෛරස් guard එකක් ගේනවා... ඒ AVG  internet Security 2013 එක...  





කව්රුත් දන්නවනේ ඉතින් නම කියපු ගමන් මේක PC එකට හොද හැමදාම වගේ ඉතින් මෙයාලා අපිට දීලා තියෙන්නේ  නම් Trial එකක්... කාටහරි හැමදාටම ඕනෙනම් සල්ලි ටිකක් වියදම් කරලා license එකක් ගන්න වෙනවා... 




හි හි ඩෝන්ට් වෝරි... බි හැපී... මම ඔයාලට මේ ඔක්කොම ඔයාලට නිකන් දෙන්නේ ඈ... හරි හරි ඉස්සෙල්ලම සොෆ්ට්වෙයා එක බාගන්නකෝ.... ඔයාගේ කොම් එක 32bit නම් පහලින් සොෆ්ට්වෙයා එක ගන්න... 








64bit කට්ටිය පහලින් ගන්නකෝ.....






මේකේ serial ටික පහලින් බාගන්නකො....









හරි මෙහෙමයි install කරන්නේ... මුලින්ම internet එකෙන් disconnect වෙලා ඉන්නකෝ...  ඊට පස්සේ AVG  internet Security 2013 Pro එක  install කරගන්නකො.... 



දැන් install කරගත්ත AVG එක open කරගෙන options >> Activate ගිහින් එකේ License Number කියන තැනට ඔයා බාගත්ත serials වලින් එකක් දීලා Activate දෙන්න.... (ඒ දුන්න serial එකට active උනේ නැත්තන් වෙන එකක් දෙන්න..)





 

 දැන් හරිනේ... එහෙනම් අව්ලක් එහෙම තියනවනම් අහන්න... මම ගියා... හැමෝටම ජය වේවා...!

4 comments:

  1. Amma..., meka 2018 February 02 wenakal wedane. Oyanam maara baduwak tama, deiyek newei deewalayak, ae kiyanne deiyo godak.

    ReplyDelete
  2. කචල් බුවාDecember 18, 2012 at 4:23 PM

    උම්මා, මචෝ, උඹනම් අර කිනන්නත් වගේ දෙයියෙක්ම තමා. මේක එල කිරට වැඩ.

    ReplyDelete
    Replies
    1. ආ එල මචෝ.. තෑන්ක්ස්...!

      Delete

Related Posts Plugin for WordPress, Blogger...