Friday, November 23, 2012

මෙන්න Assassin’s Creed III



ගේම් ගහන්න ආස අයට මෙන්න අලුතෙන්ම නිකුත්කරපු ගේම...  Assassin’s Creed III.... 






PC game ගහන අයනම් ඉතින් Assassin’s Creed Game සෙට් එක ගැන නොදන්නවා ඈ... නේද?  UBISOFT සමාගම තමයි මේ සුපිරි ගේම් ඔයාලට ඉදිරිපත් කරන්නේ.. මේ වෙනකොට එයාලා  Assassin’s Creed Game 5ක්ම ඉදිරිපත් කරලා තියනවා... 



1)   Assassin’s Creed

2)   Assassin’s Creed II

3)   Assassin’s Creed: Brotherhood

4)   Assassin’s Creed: Revelations

5)   Assassin’s Creed III







ඕවගෙන් Assassin’s Creed III ගේම් එක තමා අලුතෙන්ම release කරපු ගේම් එක... දැනට දවස් කීපයකට කලින් (2012-10-31)  තමා ඕක release කරලා තියෙන්නේ.. Assassin’s Creed කියපුවම ඉතින් ආය ග්‍රැෆික් අතින් සුපිරිම ගේම් ටිකක්නේ... එක ඉතින් ගේම් ගහන කව්රුත් දන්නවා ඇතිනේ...




1770 ගණන් වල ඇමරිකාවේ තිබුන විදේශීය ආක්‍රමණ, කලහකාරී තත්ව වලට එරෙහිව තම රට වෙනුවෙන් විදේශීය හමුදාවන් සමග සටන් කරන කුලී හේවායෙක්ගේ කතාවක් තමා මේ games ටිකට මුලික කතා වස්තුව කරගෙන තියෙන්නේ... 



Minimum System Requirements
 
Supported OS: Windows Vista (SP2) / Windows 7 (SP1) / Windows 8
Processor: 2.66 GHz Intel Core2 Duo E6700 or 3.00 GHz AMD Athlon 64 X2 6000+ or better recommended
RAM: 2 GB (4 GB recommended)
Video Card: 512 MB DirectX 9.0c-compliant with Shader Model 4.0 or higher
Sound Card: DirectX 9.0c-compliant (5.1 surround sound recommended)
DVD-ROM: Dual-layer drive
Hard Drive Space: 17 GB
Peripherals Supported: Windows-compatible keyboard, mouse, optional controller (Xbox 360 Controller for Windows recommended)




ඔන්න Assassin’s Creed III එකේ Trailer එකත් බලන්නකෝ....






ආසයි නේ???? ආ ආ ඔන්න ටොරන්ට් එක, බාගෙන බලන්නකෝ play කොරලම...





එහෙමනම් මම කැපුනා... හැමෝටම ජය....!

1 comment:

Related Posts Plugin for WordPress, Blogger...