Friday, November 16, 2012

NEED FOR SPEED MOST WANTED 2 (2012)





මම අද ඔයාලට කියන්න යන්නේ MOST WANTED NEW EDITION 2012 ගැන... නම දකිනකොටම සමහරු දන්නවා ඇති මේකනම්.කලින් එකක්  ට වඩා මේක මහා දරුණු GAME එකක්... 





කලින් එක වගේ On-board 64 MB VGA එකකින් එහෙම ගහන්න ලෑස්ති වෙන්න එපා හරිය මේක...???? අඩුමගානේ Intel dual core 3.0 GHZ PROCESSOR එකක් ඕනි මගේ හිතේ.. NVIDIA /ATI/AMD 256 SEPARATE VGA හරි 1GB විතර ලොකූ ON-BOARD VGA එකකින් ඇදගන්න පුළුවන්... RAM එකනම් 2GB ඇති..

එව්වා පැත්තකට දාමුකෝ...මේක මේ 2011-11-15තම එලියට අවේ.. GAME එක හැදුවේ Criterion Game කියන කස්ටිය තමා... එලියට දැම්මේ අපිට හුරු පුරුදු ELECTRONIC ARTS කියන සමාගම.. ටිකක් දරුණුයි කිව්වා නේද ??? ඒකට හේතුව තමා BLACKLIST කට්ටිය පැරද්දුවම එයාලගෙ CAR එක  හප්පලා එයාව මරලාදාන්න  ඕනි.. නැත්තම් අනිත් RACE එක  ගහන්න බෑ.. සුපිරි CAR සෙට් එකක් නම්  තියෙනවා. ලොවත් නැ.. කලින් එක  ට වැඩ සැහෙන්න අවුල්  මුල දවස් ටිකේම ගහනකොට..පස්සේ පස්සේ RACE දිනලා CAR එක  PROFOMENCE වැඩි වෙනකොට එච්චර අවුලක් නැ..ගහලම බලන්නකෝ ඔය කට්ටිය...



 
GRAPHIC කොහොමද කියල පේනවා නේද????  කියන්න අමතක උනානේ..මේකට DIRECT X 10 හරි 11 හරි ඕනි ..අනේ මහසෙන් WINDOWS XP වල ගහන්න බැරිලු මේක..WIN 7& VISTA විතරයි කියල කියනව.. 20 GB HARD DRIVE SPACE ඕනිලු. පාරවල් වල වාහන තදබදය වැඩි ටිකක් විතර.කලින් GAME එක  වගේ වාහන ගාට ගාට යන්නෙත් නැ හරිය..වැදුනොත් එහෙම ඔන්න අපිනම් දන්නේ නැ හොදේ. FORMULA CAR එහෙමත් මේකේ තියෙනවා.. LAMBORGHINI ,DODGE ,NISSAN, LEXUS , ALFA   ROMEO FORD    ,CHOVERLET  ,BMW එහෙමත් තියෙනවා.. ගහලම බලන්නකෝ ඔය කට්ටිය..





කලින් එකක්  වගේ මේ GAME එක  ගහනකොට RACE TRACK එකෙන් පිට පනින්න නොදී තාප්ප ගහලත් නැ.. පැන්නොත් අපහු හරවාගෙන ඇවිත් හරි TRACK එකේ යන එක  අපේ වැඩක්.. POLICE  මාමලත් ඇවිත් අනිනවා කුඩු වෙන්නම.. කලින් වගේ බබා POLICE නැ ...ගහන කට්ටියට පොඩි උදව්වක්  එකක්  කරන්නම්. NISSAN GT කාර් එක  තෝරගෙන බලන්නකෝ. ඒක හොදම කාර් එකක් ..ACCELERATION & HANDLING ගොඩක් හොදට තියෙනවා .. DVD 2ක් තියෙනවා..කඩෙන් ගත්තොත් රුපියල් 300 විතර වෙයි නේද ??? නිකන්ම දෙන්නද????? මෙතන පහලින් බාගන්නකෝ....

Game එක 


crack එක 



ටොරන්ට් බාන අයට...



ඔයාලත් සෙල්ලම් කරලාමබලන්නකෝ.. GAME  එකක්  නැති අය උඩ LINK එකෙන්  බාගන්නකෝ...

ආ කියන්න දෙයක් තියනවා හැමෝටම... මේ පොස්ට් එක ලිව්වේ නම් මම (ජගත් විජේරත්න) නෙවේ... මේක ලිව්වේ මගේ හොදම යාලුවෙක් .. චානුක දිසානායක ..  හේතුව මම මේක play කොරේ නැ.. චානුකනම් මේක කාපු කෙනෙක්.. ඉතින් ගේම් එක ගහපු නැති කෙනෙක් එක ගැහුවා වගේ පොස්ට් එකක් දානවට වඩා හොදයිනේ, ගේම් එක ගහපු කෙනෙක්ම ඒ ගැන ලියන එක... එයානම් පොස්ට් එක මට එවලා දවස් ගානක් උනා.. මට තමා පොස්ට් එක දාන්න වෙලා ගියේ.. තොලි වෙන්න ඕනේ... ප්ලේ කොරලම බලන්නකෝ... චානුක දිසානායක කොලුවාට ස්තුතියි... ජය වේවා...! 




5 comments:

  1. ado intell hd 3000 1.7 gb vga 1k sniper neo 1kta support karanne naththe ai bola

    ReplyDelete
  2. ane mn meka install karala play karanna awama d3dcompiler_43.dll missing kiyala anawane meka fix karanne komada

    ReplyDelete
  3. එල එල නියමට ලියල තියනවා මචන්....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...