Tuesday, November 27, 2012

Computer එක Slow වෙලාද? එහෙනම් මෙන්න TuneUp 2013



සුබ දවසක් හැමෝටම.... ඔයාගේ Computer දවසින් දවස ස්ලෝ වෙනවද? CPU එක පරණ බස් එකක් වගේ ජර බර ගානවද? එහෙමත් නැත්තන් නිකන්ම වගේ හාඩ් එක පිරෙනවද? කොම් එක හොදට සුද්ද කරනවානම් ඔය කරදර නැනේ.. :D






TuneUp ගැන ඉතින් නොදන්නා කෙනෙක් නෑනේ.. කොම් එක සුද්ද කරලා පිලිවලකට තියාගන්නනම් ඉතින් TuneUp තමා... හැමෝටම ඕනේ වෙන බාන්ඩයක්... මේකේ අලුත්ම වර්ශන් එක තමා ඔයාලට මේ දෙන්නේ...


හරි වැඩි කතා ඕනේ නෑ... පහලින් සොෆ්ට්වෙයා එක ගන්නකො... (crack+serial+keygen ඈ..)









හරි දැන් බාගත්ත file එක Extract කරගන්න.. ඊට පස්සේ software එක install කරගන්න...  ඕක install කරාන්න ගද්දිම serial එකක් ඉල්ලනවා...ඒකට Crack folder එකේ තියන serial වලින් එකක් දෙන්න... ඊට පස්සේ form එකක් fillකරන්න එයි.එකටත් ඔය මොකක් හරි email එකක් name එකක් එහෙම දෙන්න..  අන්තිමේට සොෆ්ට්වෙයා එක install උනාට පස්සේ සොෆ්ට්වෙයා එක close කරන්න.. Task Manager එකෙන්ම close කරන්න ඈ... ඊට පස්සේ crack folder එකේ තියන UpdateWizard, TUAutoUpdateCheck කියන file 2 සොෆ්ට්වෙයා එක install කරපු path එකට (C:\Program Files\TuneUp Utilities 2013) copy කරන්න...  දැන් වැඩේ හරි...


දැන් ඔයාට කැමති කාලයක් TuneUp 2013 පාවිච්චි කරන්න පුළුවන්,,,, එහෙනම් මන් ගියා... අව්ලක් එහෙම තියනවනම් අහන්න ඈ... හැමෝටම ජය වේවා...!




23 comments:

  1. තැන්ක්ස් ජගත් ටියුනප් 2013 මම හොය හොය හිටියේ

    ReplyDelete
  2. ස්තුතියි මලයා.

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වුවට ස්තුතියි අක්කේ...

      Delete
  3. මේක ගන්න බැහැනේ...

    ReplyDelete
    Replies
    1. සොරි වෙන්න ඕනේ කලින් දාපු ලින්ක් එක ඒ සයිට් එකෙන් අයින් කරලා... http://199.91.154.204/98h9tao6840g/om4jjpche61bbht/tuneup.utilities.2013.13.0.2024.10.final.rar ඔන්න

      Delete
  4. Download කරන්න දෙන්නේ නැහැනේ...

    ReplyDelete
    Replies
    1. සොරි වෙන්න ඕනේ කලින් දාපු ලින්ක් එක ඒ සයිට් එකෙන් අයින් කරලා... http://199.91.154.204/98h9tao6840g/om4jjpche61bbht/tuneup.utilities.2013.13.0.2024.10.final.rar ඔන්න

      Delete
  5. තෑන්ක් ආ...Good Work මචන්....

    ReplyDelete
    Replies
    1. ආ එල.. ස්තුතියි අදහසට...

      Delete
  6. Replies
    1. ආ එල.. ඇඩ්සෙන්ස් ගැන පස්සේ බලමුකෝ... ;)

      Delete
  7. maru thnkx hoya hoya hitiye bn

    ummmmmmmmmma


    www.softzlanka.com

    ReplyDelete
  8. ඒක ගන්න අමාරුයි.......

    ReplyDelete
    Replies
    1. ගන්න පුළුවන් කොල්ලෝ... mediafire ලින්ක් එකක්නේ තියෙන්නේ...

      Delete
  9. සීරියල් කී එක නෑ නේ බං... :/

    ReplyDelete
    Replies
    1. XC9XMN-VH3R8X-DBWV8C-QMXCN9-WYH33J-XJ3E01
      9BA1Q7-2JQHWY-2DWXEX-13R83Q-YWE2F0-BE4645
      Y7RRYE-943CM4-EWA0Q3-WVMXF9-JR7YYR-7YHVCD
      HR6P59-VKCDDT-02YMY9-BBW6JW-R2RJEM-R6PF6M

      Delete
  10. me link eken downlode karanna be e file eka delete wela kiyala note ekak enawa puluwan nam mata downlode link eka mail karanawada suduaraliya9634@gmail.com

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...