Showing posts with label others. Show all posts
Showing posts with label others. Show all posts

Friday, March 8, 2013

සිංහලෙන් ටයිප් කරන්න සිංහලෙන් ඉගෙනගමු.... Part 2 (විජේසේකර කී බෝඩ් එකෙන් ඈ)

සුබ දවසක් වෙන්න ඕනේ හැම දෙනෙක්ටම.... හුග කාලෙකින් තමා වැදගත් වෙන පෝස්ට් එකක් ලියන්න උනේ... මේ දවස්වල ටිකක් විතර බිසී අප්පා.. ඒකයි හරිහමන් ලිපියක් ලියන්න බැරි උනේ.... ඔන්න ඒ ඔක්කොටමත් එක්ක අද ගෙනාවා පට්ටම පෝස්ට් එකක්... මේ සිංහලෙන් ටයිප් කරන්න සිංහලෙන් ඉගෙනගමු.... පාර්ට් ටූ...



Thursday, February 7, 2013

බ්ලොග් ලියනවද ? Traffic නැද්ද ? එහෙම නම් මෙන්න විසදුම

කොහොමද හැමෝටම? ඔයාල හැම කෙනෙක්ම දන්නවා අපේ බ්ලොග් එක ලියනකොට, එව්වා වැඩියෙන්ම අපේ යාලුවෝ බලනකොට තමා අපි හැම Blog කරන කෙනෙක් ම කැමති. ඒ වගේම අපේ කියවන අයත් කැමති හැම දෙයක්ම එකම තැනින් ලේසියෙන්ම කියවන්න පුළුවන් නම්. ඉතින් ඔය කට්ටියට තමා අපේ මේ සයිට් එක හැදුවේ. මේක කියවන්න.com. කියවන ලියන හැම කෙනාටම. මේකත් එක්තරා ආකාරයකයට Syndi යක්  කිව්වොත් වැරදි නැහැ. එත් මේක ලංකවේ අනිත් එව්වට වඩා වෙනස්.


Thursday, December 6, 2012

Softwares වල Serial හොයන එකත් කජ්ජක්ද??



සුබ දවසක් වෙන්ට ඕනේ හැමෝටම....! අද පොස්ට් එකේ නම ගැනනම් එච්චර හිතන්න එපා ඔන්න... ඕක දාගත්තෙත් දහ අතේ කල්පනා කොරල... අන්තිමේට ඔන්න ඕක දැම්මා... Software වල Serial හොයන එකත් කජ්ජක්ද?? නිතර දෙවේලේ computer එකත් එක්කම කාලය ගතකරන හැමෝටම වැදගත් වෙයි කියල හිතුන දෙයක් ගැන තමා මේ කියන්න යන්නේ...! Software, Games වල serial, crack, keygen සෙවීම....!


Monday, November 12, 2012

චිත්‍රපටි උපසිරැසි ගැන සිංහලෙන්....


අපි හැමෝම වගේ ආසයිනේ නිකන් ඉන්න වෙලාවට ෆිල්ම් බලන්න... කොටින්ම කිව්වොත් කට්ටිය අලුත් ෆිල්ම් ආපු ගමන් එකේ ටොරන්ට් එක අරන් උණු උණුවේ බලනවා... අපිනම් ගොඩක්ම ආස හොලිවුඩ්, බොලිවුඩ් ෆිල්ම් බලන්නනේ .. සමහර වෙලාවට ඔය සුපිරි චීන,ජපන් වගේ ෆිල්ම්ස් එහෙමත් අපි බලනවනේ.. ආ තව ගොඩ දෙනෙක් ආසයි දෙමල/තෙලිගු ෆිල්ම් වලට... ඒවගේ තියෙන්නේ පට්ට පයිට්නේ නේද... ඔය කිවුවට ඔය ගොඩක් පිටරට ෆිල්ම් වල තියන භාෂාව අපේ යාලුවන්ට තේරෙනවා අඩුයිනේ, නේද? ඔය English ෆිල්ම් නම් එහෙන් මෙහෙන් ගොත ගහගෙන් තේරුම් ගන්න පුළුවන්... ඒ ටික තේරෙන්නෙත්  නැත්නම්  ෆිල්ම් එක යව යවා එකේ තියන හොදම ටික විතරක් බලල නිකන් ඉන්නවා.. 



Thursday, November 8, 2012

මයික්රෝසොෆ්ට්ලාගේ වෙළද සලකුණේ (Microsoft Logo) වෙනස්වීම...


ඔයාලා දන්නවා ඇතිනේ මේ අවුරුද්දේදී මයික්‍රෝසොෆ්ට් සමාගම එයාලගේ ඔෆිස් 2013 හා වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධති එලිදක්වපු එක ගැන.... ඉතින් කලින් තිබුන මෙහෙයුම් පද්ධති එක්ක බලනකොට මේ අවුරුද්දේ එයාලා ඉදිරිපත් කරලා තියන සියල්ලකම ලොකු වෙනසක් තියනවා... ඒ වගේම එයාලා මේ සංස්කරණ වල වෙළද සලකුනටත් ලොකු වෙනසක් කොරල තියනවනේ... ඔය පහලින් තියෙන්නේ එයාලා අලුතෙන් එළිදක්වපු වින්ඩෝස් 8 ලෝගෝ එකනේ... වින්ඩෝස් 7/ XP ලෝගෝ එක්ක බලනකොට මේක හරිම චාම් වගේ නේද? :ඩී  




Phone Number එකෙන් කෙල්ලගේ ගෙදර ඇඩ්රස් එක හොයාගමුද? – SLT Reverse Directory_2011


ඔයාට දන්නේ නැති ටෙලිකොම් නම්බර් වලින් මිස් කෝල් එනවද? නැත්නම් කවුරු හරි කෝල් කරලා ඔයාව බයිට් කරනවද? මේ වෙලාවට නම්බර් එකේ අයිතිකාරයා කවුද කියල දැනගන්න පුලුවන්නම්...... එහෙමත් නැත්නම් කෙල්ලගේ ගෙදර නම්බර් එකෙන් එයාගේ ඇඩ්‍රස් එක හොයාගන්න පුලුවන්නම්.... පට්ට පට පට නේද?  මෙන්න ඒකට විසදුම දෙන්න පුළුවන් පුංචි භාණ්ඩයක් ගෙනාවා... 





Related Posts Plugin for WordPress, Blogger...