අනිත් සින්ඩි වල තියෙන සහ කියවන්න.com අතර වෙනස් කම්,
1.ඔබගේ බ්ලොග් සයිට් එකේ ඔය කාටත් වැදගත්, නමුත් කවුරුවත් වැඩි කතා කරන්න කැමති
නැති ඔය Pirate Software Links එහෙම ගොඩක්, නෙමේ දැනට තියෙන එකම Syndi ය කවත්
දාන්න දෙන්නේ නැහැ. ඒ කිව්වේ කෙලින්ම කියනවා අනම් ඔයාගේ බ්ලොග් Software ගැන තියෙන
පොස්ට් තියෙන්නවා නම්, ඔයාට ඒ Syndi යට ඔයාගේ බ්ලොග් එක Add කරන්න බැහැ. ලොකු
Seen.
2. අපිට හැම තිස්සෙම මේ බ්ලොග් ලිය ලිය ඉන්න
වෙලාවක් නැති වෙන්න පුළුවන් නේ. ඉතින් එහෙම මාස දෙකක් වගේ ලියන්න බැරි වුනහම අපේ
Syndi වලින්, මේකෙන් නෙමේ, අනිත් එව්වා වල නම් ඔයාගේ බ්ලොග් එක ඒ ගොල්ලෝ අයින්
කරනවා. එතකොට ඉතින් අපි පව් නේ....
3. අනිත් එක තමා ගොඩක් Blog Add කරන්න ගියහම,
අපෙන් ලෝකේ නැති ප්‍රශ්න අහන්නේ. එපා වෙනවා නේ.... අනික සිංහල Syndi එකක් වුනාට
සේරම තියෙන්නේ කඩ්ඩෙන්, ඒ කියන්නේ English වලින්.
දැන් මොනාද මේකේ තියෙන වෙනස් කම්,
ඔයාට නීති, ආගම්, ජාති බේද නැහැ. තව මොනාද
ලියන්නේ කියල ප්‍රශ්න නැහැ. කාට හරි වැදගත් දෙයක් ලියනවා නම් ඔයාට මේකට ඔයාගේ
බ්ලොග් එක Add කරන්න පුළුවන්.ඒ කිව්වේ ඔයාගේ බ්ලොග් එක Add කරන්න පුළුවන් මේකට.
ඔයාට ඔයාගේ Post එක Facebook වැනි Web Site වල
මෙකෙදීම Share කරන්න පුළුවන්.
ඔයා ඔයාගේ බ්ලොග් එකේ අලුත් Post එක ලියලා ඉතාමත්
පොඩි වෙලාවකින් මේකේ Update වෙනවා.
අපි මේකට යොදලා තියෙන්නේ ඉතාමත් සරල සහ ඔයාලට
ලේසියෙන්ම කියවන්න පුළුවන් Interface එකක්.
ඉතින් මේ හැම දෙයක්ම එක්කම එන ඔයාලගේම සයිට් එකට
ඔයාගේ බ්ලොග් එක Add කරගන්න පුළුවන්. මෙන්න ගිහින් බලන්න. අපිට සහයෝගයක් වශයෙන්
මේක ගැන ඔයාලගේ අනිත් Blog ලියන යාලුවන්වත් දැනුවත් කරන්න. එතකොට පුළුවන් වෙයි
අපිට එකා වගේ ඉදිරියට යන්න... Blog කියවන්නත් ඇවිත් යන්න... එහෙම නම් ජය වේවා !
කියවන්න.com http://kiyawanna.com/
ලොකය පවතින තුරු ඔබේ වෑයම සාර්ථක වේවා!
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
ඔබට මගේ සුප පැතුම්
ReplyDeleteමේකෙත් නීති ගොඩයිනෙ. අනිත් ඒව වගෙමයි.
ReplyDeleteඑල වැඩක් මචං..!
ReplyDeleteහොද වැඩක් මමත් සෞඛය ක්ශේත්‍රය ගැන බ්ලොග් එකක් ලියන්න ගත්ත එහෙනම්..
ReplyDelete