කොහොමද
හැමෝටම.. අද දෙන්නේනම් හදිස්සියකට කාටත් ඕනෙවෙන අංක එකේ භාණ්ඩයක්... STELLAR PHOENIX WINDOWS DATA
RECOVERY v5+Key.. ඇයි මන් මේකට අංක එකේ
data recovery සොෆ්ට්වෙයා එක කිව්වේ? 2012 හොදම Data Recovery සොෆ්ට්වෙයා එකට හිමි
Award එක හම්බවුනේ මේකට තමා...
Sure නෑ
වගේනම් මෙතනින් ගිහින් බලාගන්නකෝ...
New features
in version 5.0:
- Photo Recovery - new dedicated module for recovering just your multimedia files.
- Improved & Interactive GUI - ability to resize the scanning options on extended pane.
- Improved Tab View of Recoverable Files - now view recoverable files as classic list, file list or filtered list
- Improved Scan Engine with faster scan times
- Supports Recovery from Disks above 2 TB
- Scan for Recoverable Files by Category - quickly recover just the type of files you need
- Auto Detects External Storage - see all external media and files for recovery.
හරි.. නිකමට
වගේ බලන්න, ඔයාගේ කොම් එකේ හරි, ෆෝන් එකේ හරි, චිප් එකක හරි, එහෙමත්
නැත්තන් Digital Camera එකේ හරි තිබුන වටිනා file එකක් ඔයාගේ අතින් delete උනා...
Computer එකේ නම් Recycle Bin එකේ තියෙයි...
හරි එකෙනුත් delete උනා කියමුකෝ/ Shift+Delete කරා කියමුකෝ.. ඉදල ඉවරයි නේද.. සික්, දැන් මොකද කරන්නේ?
කරන්න
තියෙන්නේ මෙච්චරයි.. ඔය පහල තියන ලින්ක්
එකෙන් ගිහින් STELLAR PHOENIX WINDOWS DATA
RECOVERY v5 සොෆ්ට්වෙයා එකයි, Key එකයි,
බාගන්නකො... මෙතනින් ගන්න මොකද්දෝ වගේනම් එයාලගේ Official Site එකට ගිහින් $50ක්
විතර ගෙවලා ගන්න එකයි... :D අපිට කොහෙද ඩොලර් නේ.. හරි හරි පහලින්
බාගන්නකො... (දෙකම 3.25mb)
හරි.. දැන් ගත්ත file එක
extract කරගනකෝ.... දැන් සොෆ්ට්වෙයා එක install කරගන්න... දැන් මේක register
කරගන්නත් ඕනෙනේ.. එක කරන්නේ මෙහෙමයි.. ආ key එකයි, keygen එකයි 2ම තියේ.. මං key
එක දීලා register කරගන්න විදිය කියල දෙන්නම්කෝ..
ඉස්සෙල්ලම සොෆ්ට්වෙයා එක
open කරගන්න, ඊටපස්සේ ඔය මම පල්ලෙහා රූපේ මාර්ක් කරලා තියන බට්න් එක උඩ click
කරලා, open වෙන page එකේ තියන Register උඩ click කරන්න... හරි දැන් ඔයා බාගත්ත
සොෆ්ට්වෙයා එකත් තියන Read me කියන file එකෙන් කැමති name එකකුයි key එකකුයි දීලා OK කරන්න... දැන් හරි...
දැන් ඔයාගේ අර delete උන
file එක ආයෙත් හොයාගන්න.. එළනේ... එහෙනම් මම ගියා.. අව්ලක් එහෙම තියනවනම් අහන්න..
ජය වේවා..
ගොඩක් වටින ලිපියක්.....
ReplyDeletecomment එකට තැන්ක්ස් ලහිරු...!
Deleteජගත්ගේ අට්ටාලය : අංක එකේ Data Recovery සොෆ්ට්වෙයා එක ඔයාලටත්... >>>>> Download Now
Delete>>>>> Download Full
ජගත්ගේ අට්ටාලය : අංක එකේ Data Recovery සොෆ්ට්වෙයා එක ඔයාලටත්... >>>>> Download LINK
>>>>> Download Now
ජගත්ගේ අට්ටාලය : අංක එකේ Data Recovery සොෆ්ට්වෙයා එක ඔයාලටත්... >>>>> Download Full
>>>>> Download LINK Tv
රොම්බ තැන්ක්ස් මචන්....
ReplyDeleteආ එල මචං... comment එකට ස්තුතියි...
Deleteඑළකිරි මචන්,ජයවේවා.....
ReplyDeleteකොල්ල ඩවුන්ලෝඩ් ලින්ක් එක වැඩ නැහැ,පොඩ්ඩක් බලපන්..
ReplyDeleteඅනේ සොරි වෙන්න ඕනේ කොල්ලෝ.. කලින් ෆයිල් එක අප්ලෝඩ් කරපු සයිට් එකේ එවුන් මගේ account එක කැන්සල් කරලා... මන් ආයේ අප්ලෝඩ් කරලා පොස්ට් එක අප්ඩේට් කරා.. දැන් හරි.. (key එක වෙනම දැම්මේ ඈ) තැන්ක්ස් කමෙන්ටුවට....!
Deletemachan meke key eka download kalata eka kohomada machan register karanne ekaa nama machan hariyata therenne naha podi help ekak dennako....
ReplyDeletekye eka open wenne naha machan..
ReplyDeleteමචන් ඕකේ key එකයි keygen එකයි තියෙන්නේ zip කරලා... win rar එකෙන් extract කරගන්න... එතකොට හරි...
Deleteokkkkkkk machan wade hari.....thank's kollo.......
ReplyDeleteආ එල...
Deleteඑළකිරි මචන්,ජයවේවා....
ReplyDeleteආ ස්තුතියි..
DeleteOya software eken file eke nama gahala search karanna puluwanda?
ReplyDeleteMama desktop eke thibunu file ekak delete kara. Eka apahu recover karaganne kohomada?
ඔයාගේ file එකේ format එකයි ඒක තිබ්බ path එකයි දීලා හොයාගන්න... ඊට පස්සේ එන files වලින් ඔයාගේ ඒ file එක විතරක් save කරගන්න...
Deletemeken format una drive recovery karanna puluwanda?
ReplyDeleteඔව් පුළුවන් වෙයි..
Deleteමරු වැඩක් කොල්ලො
ReplyDeleteස්තුතියි සමන්...
Deleteela ela
ReplyDeleteමාරු.thanks
ReplyDeletemachan serial eka open wenne na..download unata notepad eken hama ekenma try kala..kotu wagayak pennanne..keygen ekakwath serial ekakwath win rar file ekakka na..nikam ekak download wenne..help
ReplyDeleteඔයා කියපු නිසා සැකේට මාත් බාගෙන බැලුවා... හොදට වැඩ... මේක දෙන්නකෝ ඕකේ key එකට
DeleteUser: Upload3r
Key: 4EAA-F969-EE2B-EF0B-7687-F9EF-F8AB
tnq wade hari machan..ela
ReplyDeleteතැන්ක්ස් මචං මේක මට මාර උදව්වක්
ReplyDeletemcn meke videos recovary karanna bane? O.o
ReplyDeleteData rescue pc3 full eka hari ,salvage data recovery full eke link ekak ,nathnam torrent link ekak denna puluwanda bro..
ReplyDeleteThanx saho
ReplyDeleteනියමයි. මම ගූගල් එකේ පැය භාගයක් විතර සර්ච් කරලා හොයා ගත්ත එකක්වත් වැඩක් වුනේ නෑ..crack කරන්න ඕන ඒවා. ඒත් මේක එහෙම වුනේ නෑ..නියමෙට වැඩේ කෙරුණා. තැන්ක් යූ සෝ මච්.
ReplyDeleteජගත්ගේ අට්ටාලය : අංක එකේ Data Recovery සොෆ්ට්වෙයා එක ඔයාලටත්... >>>>> Download Now
ReplyDelete>>>>> Download Full
ජගත්ගේ අට්ටාලය : අංක එකේ Data Recovery සොෆ්ට්වෙයා එක ඔයාලටත්... >>>>> Download LINK
>>>>> Download Now
ජගත්ගේ අට්ටාලය : අංක එකේ Data Recovery සොෆ්ට්වෙයා එක ඔයාලටත්... >>>>> Download Full
>>>>> Download LINK