සුබ දවසක් හැමෝටම...
ඔයාලටත් කවද හරි දවසක ඔයාල ලග තියන pdf file එකක් word, excel නැත්තන් power point
වගේ format එකකට convert කරගන්න ඕනේ වෙලා තියනවද? එහෙමත් නැත්තන් pdf එකක් අලුතෙන්
create කරන්න, edit කරන්න...... ඔන්න ඔයවගේ වැඩවලට යොදාගන්න පුළුවන් සුපිරි සොෆ්ට්වෙයා
එකක් තමා මේ Solid Converter
PDF 7 කියන්නේ...
Wednesday, November 28, 2012
Tuesday, November 27, 2012
Computer එක Slow වෙලාද? එහෙනම් මෙන්න TuneUp 2013
සුබ දවසක් හැමෝටම....
ඔයාගේ Computer දවසින් දවස ස්ලෝ වෙනවද? CPU එක පරණ බස් එකක් වගේ ජර බර ගානවද?
එහෙමත් නැත්තන් නිකන්ම වගේ හාඩ් එක පිරෙනවද? කොම් එක හොදට සුද්ද කරනවානම් ඔය කරදර
නැනේ.. :D
Sunday, November 25, 2012
අලුත්ම AVG internet Security 2013 Free
සුබ දවසක් හැමෝටම...! මෙන්න
අද අලුත් අවුරුද්දට ඔයාලට අලුත්ම වෛරස් guard එකක් ගේනවා... ඒ AVG internet Security 2013 එක...
Friday, November 23, 2012
Convert කරන්නනම් මෙන්න බඩු...!
සුබ දවසක් හැමෝටම...
ඔන්න අදත් මන් හැමෝටම දෙන්න යන්නේ නිතර දෙවේලේ කාටත් ඕනේ වෙන බාන්ඩයක්... මේක
ඇවිල්ලා Allok 3GP PSP MP4 iPod Video Converter...
Friday, November 16, 2012
Any Video Converter හැමදාටම... (free version )
මේකනම් හැමෝටම වගේ වටිනා
සොෆ්ට්වෙයා එකක්.. හැමෝම වගේ දන්නවනේ Any Video Converter ගැන.. නොදන්නා අයටත් නමෙන්ම තේරෙනවනේ... ඕනෙම format
එකක video/audio ෆයිල් එකක් ඔයා කැමති ඕනෙම video/audio format එකකට convert
කරන්නනම් ඉතින් Any Video Converter තමයි...
Tuesday, November 13, 2012
හැමදාටම Internet Download Manager 6.12 Build 11 Final
මෙන්න හැමෝටම වැදගත් වෙන
භාණ්ඩයක අලුත්ම Version එකක් ගෙනාවා...
හැමෝම දන්නවනේ ඉතින් මේ මොකක්ද කියලා.... YouTube වීඩියෝ බාන්න,
සොෆ්ට්වෙයා, සිංදු, අරවා මේවා ඕනේ දෙයක් බාන්නනම් ඉතින් IDM තමා... මේක ඇවිල්ලා
අලුත්ම සංස්කරණයක්.. අලුත් Browser වලටත් support හොදේ..
Monday, November 12, 2012
චිත්‍රපටි උපසිරැසි ගැන සිංහලෙන්....
අපි හැමෝම වගේ ආසයිනේ නිකන් ඉන්න වෙලාවට ෆිල්ම්
බලන්න... කොටින්ම කිව්වොත් කට්ටිය අලුත් ෆිල්ම් ආපු ගමන් එකේ ටොරන්ට් එක අරන් උණු
උණුවේ බලනවා... අපිනම් ගොඩක්ම ආස හොලිවුඩ්, බොලිවුඩ් ෆිල්ම් බලන්නනේ .. සමහර
වෙලාවට ඔය සුපිරි චීන,ජපන් වගේ ෆිල්ම්ස් එහෙමත් අපි බලනවනේ.. ආ තව ගොඩ දෙනෙක් ආසයි
දෙමල/තෙලිගු ෆිල්ම් වලට... ඒවගේ තියෙන්නේ පට්ට පයිට්නේ නේද... ඔය කිවුවට ඔය ගොඩක්
පිටරට ෆිල්ම් වල තියන භාෂාව අපේ යාලුවන්ට තේරෙනවා අඩුයිනේ, නේද? ඔය English ෆිල්ම්
නම් එහෙන් මෙහෙන් ගොත ගහගෙන් තේරුම් ගන්න පුළුවන්... ඒ ටික තේරෙන්නෙත් නැත්නම්
ෆිල්ම් එක යව යවා එකේ තියන හොදම ටික විතරක් බලල නිකන් ඉන්නවා..
Sunday, November 11, 2012
Angry Birds Star Wars 2012+Crack
ඔන්න හැමෝම ආස කරන game Collection එකක තවත් අලුත්ම ගේම් එකක් පෙරේදා(2012-11-8) එලියට ඇවිත් තියනවා.. Angry Birds Star Wars.... ආ මේකත් කලින් games ටික වගේම පට්ට game එකක්... මන් මිට කලින් ආපු Angry Birds Space 2012 එකේ full version එක දුන්න... ඒක ගන්න ඕනේ කව්රු හරි ඉන්නවනම් මෙතනින් යන්න...
Friday, November 9, 2012
Super Six (2012) සිංහල චිත්‍රපටය + අන්තර්ගත සියලුම ගීත (mp3) සමග
මෙන්න ගෙනාවා, පහුගිය
දවස් වල තිරගත උණු සිංහල ෆිල්ම් එකක්... සිංදු ටිකත් එක්කම.... සුපර් සික්ස්... 2012 මැයි මාසේ ඉදන් තමා මේක
තිරගත උනේ... ශ්‍රීලංකාවේ වැඩිම වියදමක් දරා එනම් රුපියල් මිලියන 77 ක් වියදම් කරමින් නිෂ්පාදනය කර ඇති මේ
චිත්‍රපටිය පවුලේ සැමට එකට සිට නැරඹිය හැකි එකක්....
Step Up 4 Revolution - 2012 (DVDRIP / BDRIP)
ඔන්න උණු උණුවේ ෆිල්ම් එකක් ගේනවා, මේකේ DVD RIP
ඊයේ තමා නිකුත් කරේ... මේ Step Up කියන ෆිල්ම් සෙට් එකේ 4වෙනි ෆිල්ම් එක... සුපිරි
ඩාන්ස් වලින් පිරුණු ෆිල්ම් එකෙක් තමා මේ Step Up කියන්නේ..
Thursday, November 8, 2012
මයික්රෝසොෆ්ට්ලාගේ වෙළද සලකුණේ (Microsoft Logo) වෙනස්වීම...
ඔයාලා
දන්නවා
ඇතිනේ
මේ
අවුරුද්දේදී මයික්‍රෝසොෆ්ට් සමාගම
එයාලගේ
ඔෆිස්
2013 හා
වින්ඩෝස්
8 මෙහෙයුම් පද්ධති
එලිදක්වපු එක
ගැන....
ඉතින්
කලින්
තිබුන
මෙහෙයුම් පද්ධති
එක්ක
බලනකොට
මේ
අවුරුද්දේ එයාලා
ඉදිරිපත් කරලා
තියන
සියල්ලකම ලොකු
වෙනසක්
තියනවා...
ඒ
වගේම
එයාලා
මේ
සංස්කරණ වල
වෙළද
සලකුනටත් ලොකු
වෙනසක්
කොරල
තියනවනේ...
ඔය
පහලින්
තියෙන්නේ එයාලා
අලුතෙන් එළිදක්වපු වින්ඩෝස්
8 ලෝගෝ
එකනේ...
වින්ඩෝස්
7/ XP ලෝගෝ
එක්ක
බලනකොට
මේක
හරිම
චාම්
වගේ
නේද?
:ඩී
Phone Number එකෙන් කෙල්ලගේ ගෙදර ඇඩ්රස් එක හොයාගමුද? – SLT Reverse Directory_2011
ඔයාට දන්නේ නැති
ටෙලිකොම් නම්බර් වලින් මිස් කෝල් එනවද? නැත්නම් කවුරු හරි කෝල් කරලා ඔයාව බයිට්
කරනවද? මේ වෙලාවට නම්බර් එකේ අයිතිකාරයා කවුද කියල දැනගන්න පුලුවන්නම්...... එහෙමත්
නැත්නම් කෙල්ලගේ ගෙදර නම්බර් එකෙන් එයාගේ ඇඩ්රස් එක හොයාගන්න පුලුවන්නම්.... පට්ට
පට පට නේද? මෙන්න ඒකට විසදුම දෙන්න
පුළුවන් පුංචි භාණ්ඩයක් ගෙනාවා...
ID card Number එකෙන් විස්තර හොයමු
මේකනම් පුංචිම පුංචි
සොෆ්ට්වෙයා කෑල්ලක්.... මේකෙන් අපිට ඕනේ කෙනෙක්ගේ ID card Number එක දීලා ඒ කෙනාගේ
විස්තර හොයාගන්න... විස්තර කිවුවේ අදාළ කෙනාගේ උපන් දිනය, ස්ත්‍රී ද පුරුෂ ද කියන
ඒවා එහෙම.... අංක 9කින් ඔච්චර දෙයක්
හොයාගන්න පුලුවන්නම් ඔය මදැ, නේද... ඔන්න තියනවා පහලින් සොෆ්ට්වෙයා එක...
බාගන්නකො... (50kb)
Wednesday, November 7, 2012
Video Editing කරනවනම් මෙන්න බාන්ඩේ… Sony Vegas Pro..
කට්ටිය
දන්නවද
මේ
මොකද්ද
කියලා?
මේක
ඇවිල්ලා සුපිරියටම
Videos එඩිට්
කරන්න
ගන්න
බාන්ඩයක්..
ආ
Videos විතරක්
නෙවේ,
Audio එඩිටින් වලටත්
ගන්න
පුලුවන්..
සුපිරියටම 3D Animation හදන්න_ Aurora 3D Animation Maker
මෙන්න මම දැන් දෙන්න යන්නේ සුපිරිම සොෆ්ට්වෙයා එකක්... සමහර අය දන්නවත් ඇති.. මේ Aurora
3D Animation Maker- Version 12.07
දන්නවා ඇතිනේ බාන්ඩෙ මොකක්ද කියලා... නමින්ම තේරෙනවනෙ.. මේක ඇවිල්ලා අපිට ඕනෙ විදියට එක එක
තාලෙට 3D Animationහදන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක්..
Tuesday, November 6, 2012
සිංහලෙන් ටයිප් කරන්න සිංහලෙන් ඉගෙනගමු....
ඉස්සෙල්ලාම ඔයාලගෙ පරිගණකයෙන් සිංහල පේන්නේ නැත්නම් හරි බාගෙට සිංහල පේනවනම් පහත ලින්ක් එකෙන් සිංහල Unicode install කරගන්න.
Cannot read Sinhala? Click on the Link to install Sinhala Unicode..
Cannot read Sinhala? Click on the Link to install Sinhala Unicode..
සිංහල යුනිකෝඩ් ගන්න
ය ලින්ක් එකට ගිහින් ඔයාලගෙ කොම් එකේ OS එක නිවැරදිව තෝරලා Unicode එක හරියට install කරගන්න. හරියට ඉන්ස්ට්‍රෝල් උනානම් කලින් නිවැරදිව නොපෙනුන සිංහල දැන් ඔයාලට හරියට බලාගන්න පුලුවන්...
ය ලින්ක් එකට ගිහින් ඔයාලගෙ කොම් එකේ OS එක නිවැරදිව තෝරලා Unicode එක හරියට install කරගන්න. හරියට ඉන්ස්ට්‍රෝල් උනානම් කලින් නිවැරදිව නොපෙනුන සිංහල දැන් ඔයාලට හරියට බලාගන්න පුලුවන්...
Monday, November 5, 2012
Angry Birds Space 2012 full version with patch…
මෙන්න ගෙනාව හැමෝම වගේ කැමති ගේම් 1ක්… ඉස්සරනම් ඇන්ග්රි බර්ඩ් කිවුවම ඒකට ඉතින් ඇන්ඩ්‍රොයිඩ්/ ස්මාර්ට් ෆෝන් එකක් එපැයි ප්ලේ කොරන්න.. පස්සෙ පස්සෙ ඉතින් ගේම් එක PC වලටත් ඩිවලොප් උනා.. පොඩි අය වගේම වැඩිහිටි අයත් ආස කරන ගේම් එකක්නෙ මේක, ගොඩක් අය ප්ලේ කරාට Full Version එක හැමෝම ලග නැති නිසා මම හිතුවා ඔයාලට ඒක දෙන්න..
Saturday, November 3, 2012
Subscribe to:
Posts (Atom)