සුබ දවසක්.... කොහොමද
හැමෝටම.... ගොඩ දවසකින් පෝස්ට් එකක් දාන්නත් බැරි උනා... ඔන්න ඒක නිසා හැමෝම හොයන පොඩි භාණ්ඩ ටිකක්
ඔයාලට ගෙනාවා... මේ Avast.... ට්‍රයල් නෙවේ ඈ....
ඔයාලට අද දෙන්නේ Avast Free Antivirus 7, Avast
Pro Antivirus 7, Avast Internet Security 7 මෙන්න මේ තුනම නිකන්... වින්ඩෝස් 8
දාගෙන ඉන්න අයටත්, අලුත් අවුරුද්දට හොද Virus guard එකක් හොයන අයටත් සුපිරියටම
ගැලපෙන සෙට් එකක් තමා මේ.... හෑ.. දැන් බලනවා ඇති මොකටද මේ 3ක්.. එකක් තිබ්බනම්
මදැයි, කියලා.. හරි හරි.. ඔයාලට කැමති එකක් මේ 3 Compare කරලා ගන්න
පුළුවන්... කලින් පොස්ට් එකකින් මන් 2018
වෙනකන් තියාගන්න කියලා AVG 2013 එක දුන්නා, මතකයිනේ? ඔන්න Avast එපා.. AVG පස්ටය,
කියලා කියන කට්ටිය මෙතනින් ගිහින් ඒක ගන්නකෝ...
ඇත්තටම මොකක්ද මේ Avast
Free Antivirus 7, Avast Pro Antivirus 7, Avast Internet Security 7 කියන 3නෙ
වෙනස...? ඒ වෙනස මොකක්ද කියලා බලන්න
පල්ලෙහා තියන රූපේ බලන්නකෝ...
ඔය ඉස්සෙල්ලම තියන Avast
free Version එක ඕනෑම කෙනෙක්ට නොමිලේ ලබා දෙන එකක්... ඕන කාලයක් use කරන්න
පුළුවන්... ඒත් මේ free එකේ firewall
එකක්නම් නෑ... සාමාන්‍ය ආරක්ෂාවක් තමා ලැබෙන්නේ... Avast free Version එකට වඩා හොද ආරක්ෂාවක් ලබා දෙන විදිහට Avast
Pro Antivirus එක නිපදවලා තියනවා.. ඒ වගේම සුපිරිම ආරක්ෂාවක් ලබා දෙන විදියට Avast
Internet Security 7 එකත් නිපදවලා තියනවා...
දැන් ඕක දකින ඔයාට
හිතෙනවා ඇති පට්ටම secure එකක් දෙන්නේ Avast Internet Security ඒකනේ.. ඒක තමා මරුම
කියලා... තවත් කෙනෙක්ට හිතයි free දෙන එක හොදයිනේ, ඕන කාලයක් තියාගන්න
පුළුවන්නේ... කියලා... ඔයා කොම් එක use
කරන විදියත් ඒකට ලබාදෙන්න ඕනේ ආරක්ෂාව ගැනත් හිතලා ඔයාට ඕවයින් කැමති එකක්
තෝරාගන්න පුළුවන්... මමනම් Avast Internet
Security 7 එක තමා use කරන්නේ....
Avast Free Antivirus 7
Free Version එක ගන්න ඕන
අය ඔන්න පහලින් බාගන්න... ලයිසන් අරවා මේවා මුකුත් ඕනේ නෑ....
Avast Pro Antivirus 7
Avast Pro එක ඕනේ අය පහල
තියන ලින්ක් 2කෙන් එකකින් සොෆ් එක ගන්න.... ඔයාලට 2014 වෙනකන් තියාගන්න පුළුවන්
ලයිසන් එකකුත් දෙනවා ඈ....
හෝ
Avast Pro එකේ ලයිසන්
Files ටික පහලින් ගන්නකො.... Active
කරගන්න විදිය පහලින් දාන්නම් ඈ...
Avast Internet Security
7
ඔයාගේ කොම් එකටත් ඉහලම
Secure එකක් දෙන්න ඕනේ කියල හිතන කට්ටිය ඔන්න පහලින් Avast Internet Security 7 එක
බාගන්න... මේකත් 2014 වෙනකන් තියාගන්න පුළුවන් ලයිසන් එකක් දෙනවා...
ඔන්න ලයිසන් Files ටික
පහලින් ගන්නකො....
කොහොමද Active කරගන්නේ?
ඔන්න free version එක
ගත්ත අයටනම් active කිරිලි මුකුත් ඕනේ නෑ... එයාලා හිමින් සීරුවේ install කරගන්නකො....
Avast Pro Antivirus 7, Avast Internet Security 7 ගත්ත අය මන් දුන්න ලයිසන් files
extract කරගෙන සොෆ් එක run කරන්නකෝ... ලයිසන් file එක, සොෆ් එක install කරන්න
කලින් හරි, install කරලා හරි දෙන්න
පුළුවන්... මම install කරලා ඉවර වෙලා active කරගන්න විදිය කියන්නම්කො...
-
ඉස්සෙල්ලම install කරගත්ත එක open කරගන්න....
-
ඊට පස්සේ Maintenans >> Subcription >> Insert License File ගිහින් අර extract කරගත්ත License Files වලින් එකක් දෙන්න... දැන් වැඩේ හරි.... දැන් බය නැතුව කොම් එක use කරන්න ඒනම්...
එහෙනම් මන් ගියා... අව්ලක් එහෙම තියනවනම් අහන්න... ජය වේවා...!
කාලෙකට පස්සේ...එල එල මචං...පුළුවන් නම් splash player එකත් දාන්න...(Y)
ReplyDeleteආ එල සහෝ.. මන් දාන්නම්... ස්තුතියි....!
Deletemachan kiwwata tharaha wenna epa,mata baninna gannath epa,man avast oyagen aragena use kara,elata wada kara,man window 8 lap ekata dala meka dapu gaman avast eken lap ekama kawa.no internet,ai parak format karanna una mata,mekai machan illegal software thama apita pihita wenne ,eth machan bari welawath internet ekata connect karagena mewa install karanna epa rajo .okkotami kiyanne,alii ,attaalaye IDM ,AVAST use kara man ,thanks ayye ,but mewa witharak newei anith blogs wala thiyena ewa unath use karanakota careful wenna .machine ewarai ok.all the best ayya, isuru ..
Deletemachan puluwan nam angry birds riyo eke full game ekama danawada.anyway this is really nice wark machan keep it up...
ReplyDeleteස්තුති සහෝ... මන් දාන්නම්..
Deletemachan avast eka email and chat ekata support and help na kiyala site ekaka dala thibba .mokakda e kiyanne...?
ReplyDeleteඑහම එකක් නෑ යාළුවා... මාත් දැන් යුස් කරන්නේ avast... ඔයාට සැක නම් මේක බලන්නකෝ... Antivirus ඔතන දාල තියෙන්නේ free එක.. එතකොට අනිත් දෙක (Avast Pro Antivirus 7, Avast Internet Security 7) ගැන කියන්න ඕනේ නැහැනේ..
Deleteadeeeeeeeeeeeee wada elata
ReplyDeleteස්තුති කමෙන්ට් එකට...!
Deleteyou're truly a just right webmaster. The site loading speed is incredible. It seems that you're doing any unique
ReplyDeletetrick. Furthermore, The contents are masterwork. you have done a fantastic task in this subject!
My web-site :: android tablet pc
Thanks friend...!
Deleteme dawasata kipawarayak mata illegal copy ekak kiyala massage ekak enawane ..?
ReplyDeleteane mata lisen file aka dennako pls
ReplyDeletejagath malli thankyou meka demmata ath man install karagaththa ath mata meke licsen key aka denawada man aka download karagaththata weda karanne nane pls malliya
ReplyDeleteඔයා ගත්තේ මොකක්ද කියන්නකෝ... Avast Pro Antivirus 7ද? Avast Internet Security 7? ඔය කියල තියන විදියට කරානම් හරි හැබැයි... (මන් දීලා තියෙන්නේ ලයිසන් key එකක් නෙවේ, ලයිසන් file එකක්...)
Deleteසුපිරි
ReplyDeleteස්තුතියි ශානක...
Deleteඩෙයියො බුඩු වන්ට
ReplyDeleteකොහෙන්ඩ මයෙ ඩෙයඉයො මේවා හොයාගන්නෙ?
:D ස්තුතියි යාළුවා කමෙන්ට් එකට...
Deleteමම ගත්තෙ ඉන්ටෙර්නෙට් සිකියුරිටි එක. ඒක අප්ඩේට් කරනකොට ලයිසන් එක ලීගල් න කියනවනෙ. මොකද එකට කරන්නෙ.....
ReplyDeleteඒක අව්ලක් නෑ... මටත් ඕක එනවා... බය වෙන්න එපා ඒකට.. සිකුරිටි එක අඩුවක් වෙන්නේ නෑ ඔහොම කීවට..!
DeleteAvast wedak naha. ESET Smart security 6 fatta. pc slow wenneth naha
ReplyDeleteහා හා... තෑන්ක්ස්
Deleteසුපිරි කොල්ලෝ..... තැන්ක්ස් මචෝ.....
ReplyDeleteමමනම් වැඩියම කැමති Avast internet security 1ට....Computer speed 1 වගෙම අපේ protection 1ත් බලන්න ඕනනේ..... වැඩිපුර Net 1එකේ ඉන්න මට internet security ගොඩක් වටිනවා... Firewall 1n Hack වලිනුත් ආරක්ශාව ලැබෙනවනේ.... :)
http://www.icq.com/img/friendship/static/card_16961_rs.swf
කමෙන්ට් එකට ස්තුතියි යාලුවා...!
DeleteAvast Internet Security 7 eka install karala neda ලයිසන් files eka extract kara ganne???
ReplyDeleteසොෆ් kiyanne mokadda?
මන් සොෆ් කියලා දැම්මේ සොෆ්ට්වෙයා එකට.. පොඩ්ඩක් කෙටි කරලා... extract කරන එක කැමති වෙලාවක කරන්න... ලයිසන් එක හරියට දෙන්න...එතකොට හරි
Deletemama damme Avast Internet Security eka . but eka on eke thiyeddi net yanna bane. habai disable kaloth nam net yanna puluwan.......ai me???????
ReplyDeleteමාත් use කරන්නේනම් ඕකම තමා යාළුවා... එත් ඔහොම අව්ලක් නම් නෑ... ඔයාගේ බ්‍රවුසර් එක මොකක්ද?
Deleteopera,firefox.
ReplyDelete.
ReplyDeleteජගෝ.....illigal licence alert එක එන එක නතර කරන්න විදිහක් තියනවනම් කියල දියන්කෝ........
ReplyDeleteමේ Video එකේ විදියට කරන්නකෝ....
DeleteAvast Internet Security 7 eke "license File" link Eke Aualk ne bn download wenne bn
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteමම දැම්ම මචන් ඒ උනාට කී ෆඉල්ස් කල් පැනල බාරගන්න බැහ කියනවා.දවස් 29 පීරියඩ් එකක් විතරයි මට ලේබුනේ.කිව්ව විදියටම මම වැඩේ කරා.මම දැම්මේ ඉන්ටෙර්නෙට් සිකියුරිටි එක
ReplyDeleteniyamy mcn
ReplyDeleteniyamy mcn
ReplyDeleteniyamy mcn
ReplyDelete2016 key ekath ekka avast dannako macho
ReplyDeletethank you
ReplyDeletehttps://softwaresinhalen4u.blogspot.com/2015/12/malwarebyte-free-antivirus-software.html
Lankatricks - රැකියා අවස්ථා හා දැනුම. අළුත්ම රැකියා අවස්ථා හා අධ්‍යාපනික දැනුම ලබාගැනීමට අදම පිවිෙසන්න.
ReplyDeletehttp://www.lankatricks.com
Lankatricks - රැකියා අවස්ථා හා දැනුම. අළුත්ම රැකියා අවස්ථා හා අධ්‍යාපනික දැනුම ලබාගැනීමට අදම පිවිෙසන්න.
ReplyDeletehttp://www.lankatricks.com