Monday, December 3, 2012

Nero නැතුව බැයිද? Ashampoo Burning Studio 12 free



ඇත්තටම ඔයාලත් CD/DVD burn කරන්න use කොරන්නේ Nero ද? අපරාදේ නිකන් බොරුවට  ලොකු  ලොකු ඒවා දාගෙන computer එක slow කරගන්නවනේ...  ඔය නීරෝ වෙනුවට අද මම නියම හීරෝ කෙනෙක් ගෙනාවා.... මේ  Ashampoo Burning Studio Version 12.0.1....



 

වෙන්නේ එක වැඩේමනම් මොකටද මොකටද නිකන් ලොකු ලොකු ඒවා දාගන්නේ? බොරු කියන්න ඕනේ නෑ.. මාත් ඉස්සර use කොරේ ඔය නීරෝ තමා.. හැමදාම CD/DVD write කරන්නෙත් නෑ.. ඒත් ඉතින් ගිගාබයිට් ගානක් පටවගෙන ඉන්නවා... කොම් එක ස්ලෝ නොවී තියෙයිද?  ඊට පස්සේ මං ashampoo එකේ පරණ version එකකින් වැඩ කරා... නරකම නෑ... දැන් Ashampoo අලුත්ම version එක ඇවිල්ලා තියනවා.. රිලීස් කොරේනම් 2012/11/14.. මේක ගැන කියනවනම් පට්ටම භාණ්ඩයක් ඈ.. පරණ එකට වඩා ගොඩක් හොදයි.. ඇත්තම කිව්වොත් Nero වලටත් වඩා...


Requirements


  • Windows® XP, Windows Vista®, Windows®7, Windows® 8 On Windows® XP, Windows Vista®, Windows®7 & Windows® 8 administrator privileges are required for the installation.

  • Any computer that runs one of the above operating systems at a reasonable speed, graphic adapter min.resolution 800 x 600 with 1 MB memory and 16-bit High color, CD/DVD/BD-Writer.
  • Recommended for burning Video Discs and Slideshow Discs: DirectX 9 capable GPU with hardware pixel shader v2.0, min.resolution 1024 x 768 with 128 MB graphics memory and 32-bit (True color) display.
  • 1200 MHz (or higher) x86/X64 CPU, 3000 MHz recommended for burning Video Discs and Slideshow Discs.

  • 1024 MB RAM (2 GB for Blu-ray Video)

  • Hard Disk Space 350 MB, additional space for image and temporary files (5 GB recommended, 50-100 GB for Blu-ray Video).
  • Recommended for best performance: 2 GB RAM or more
  • Windows Media Player 9 or higher recommended, DirectX 9.0c required for GPU acceleration.Required to use LightScribe:-LightScribe System Software 1.17.90.1 and Microsoft .NET Framework 4.0


ඉතින් මේක ගන්න ඕනේ අයට එයාලගේ official site එකෙන්  $49 වගේ පොඩි ගානක් ගෙවල ගන්න පුළුවන්... සල්ලි තියන කට්ටිය එතනින් ගන්න... :D සල්ලි නැති අයට පල්ලෙහායින් ගන්න පුළුවන්... බයවෙන්න කාරී නෑ... Nero වගේ GB ගණන් නෑ...  168MB තියෙන්නේ...  ඔයාලගේ data ටිකත් ඉතුරුයි ඔන්න..




හරි කතා ඇති... පහලින් සොෆ්ට්වෙයා එකයි Registration file එකයි ගන්නකෝ....



 

 



හරිනේ.. එහෙනම් install කරන්න පටන්ගමු... ඉස්සෙල්ලම internet ඩිස්කනෙට් කරලා සොෆ්ට්වෙයා එක ඉන්ස්ට්‍රෝල් කරන්න.. ආ මේක install කරන්නනම් ඔයාගේ කොම් එකේ  Microsoft .NET Framework 4.0   දාල තියෙන්න ඕනේ.. බයවෙන්න කාරී නෑ.. ඒක ඔයාගේ කොම් එකේ නැත්තන් Microsoft .NET Framework 4.0 install කරන්නද කියල වැටෙයි... එතකොට internet connect කරලා OK දෙන්න.. විනාඩි කීපයකින් ඔයාගේ කොම් එකට NET Framework install වෙයි.. දැන් ashampoo install කරගන්න...



දැන් හරි... හරි කිව්ව්වට තාම ඕක දවස් කීපයක trial එකක් විදයට තමා තියෙන්නේ.. හරි, දැන් ඕක register කරගමු.. (Please Disconnect your Internet connection..) ඒකට මන් දීපු Registration file එක extract කරගන්නකො.. දැන් ඔයාගේ කොම් එකේ OS එකට අදාළ file එක (32bit නම් x86 කියන file එක / 64bit නම් x64 කියන file එක)  සොෆ්ට්වෙයා එක install කරපු path එකට  (ඒ කිව්වේ C:\Program Files\Ashampoo\Ashampoo Burning Studio 12 කියන තැනට) copy කරලා run කරන්න... දැන් හරි...




 
දැන් ජිවිතකාලේටම Ashampoo 12 එක ඔයාගේ.. $49 ත් ඔයාගේ.. :D use කරලා කියන්නකෝ Nero හොදයිද මෙයා හොදයිද කියලා... එහෙනම් අව්ලක්, ගැටළුවක්, ප්‍රශ්නයක් තිබුනොත් අහන්න... මම ගියා... ජය වේවා... 



                        
 






fi

9 comments:

  1. Replies
    1. ආ තැන්ක්ස් චන්දික...

      Delete
  2. කචල් බුවාDecember 18, 2012 at 4:20 PM

    අනේ මචෝ, දෙයියෝ, මම දන්න එල කිරි බර්නර් කෙනෙක් තමයි Alcohol 120%. ඒක xp වලට ක්‍රැක් එකක් තිබුණ ඒත් දැන් win7ට හරියන එකක් නෑ. ඒකෙ iso ෆයිල් බර්න් නොකර ඩ්‍රයිව් එකක් විධියට මවුන්ට් කරගෙන ඇතුලෙ තියන දේවල් බලන්න, කොපි කරන්න වගේ ඕන එකක් පුළුවන්. තව ගොඩක් එලකිරි වැඩ තියනව. පුළුවන්නම් ඒක මොනවහරි කරල දපන්කො, මයෙ දෙයියා...

    ReplyDelete
    Replies
    1. මචන් xp වලට Alcohol 120% වැඩ කරාට 7 වලට වැඩ නෑ... Windows Vista සහ 7 වලට එන්නේ Alcohol 52% කියන එක... https://www.facebook.com/alcohol52?sk=app_216427328428929 ඔන්න ඔය ලින්ක් එකට ගිහින් පේජ් එකට ලයික් එකක් දාල Skip බටන් එක ඔබන්න.. එතකොට ඔයාට බාගන්න පුළුවන්... හරිනේ...

      Delete
    2. කචල් බුවාDecember 20, 2012 at 3:48 PM

      මචෝ, ඒක ගත්ත. install කරන්න ගියාම වින්ඩෝ දෙකක් විතර ගිහින් SimilarSites කියල වින්ඩෝවක නවතිනව next button වැඩ කරන්නෙනෑ, මොකවත් වෙන්නෙත් නෑ. උඹට මේ ගැන අදහසක් තියනවද? ගොඩ යන පොටක් දෙන්න පුළුවන්ද? ලොකු උදවුවක් මචෝ.

      මේක පෙන්නල දුන්නට ගොඩක් පින්. ඉතිරි ටිකත් ගොඩදාල දීපන් මගෙ දෙයියා...

      Delete
    3. ඕක install කරනකොට file කීපයක් install වෙලා කොම් එක restart කරන්න කියයි.. ඊට පස්සේ restart කරලා ආයේ install කරන්න... එතකොට ගානට install වෙයි... තේරුනාද?

      Delete
  3. එල කිරි මචන්

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...