tag:blogger.com,1999:blog-1779056815931066769.post1391847939944955747..comments2023-08-23T20:05:30.012+05:30Comments on ජගත්ගේ අට්ටාලය : Nero නැතුව බැයිද? Ashampoo Burning Studio 12 freeAnonymoushttp://www.blogger.com/profile/08684690092355170503noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-1779056815931066769.post-64633055562182881492013-01-24T00:57:36.902+05:302013-01-24T00:57:36.902+05:30එල කිරි මචන්
එල කිරි මචන්

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1779056815931066769.post-77597161881089205992012-12-20T18:54:30.276+05:302012-12-20T18:54:30.276+05:30ඕක install කරනකොට file කීපයක් install වෙලා කොම් එක...ඕක install කරනකොට file කීපයක් install වෙලා කොම් එක restart කරන්න කියයි.. ඊට පස්සේ restart කරලා ආයේ install කරන්න... එතකොට ගානට install වෙයි... තේරුනාද?Anonymoushttps://www.blogger.com/profile/08684690092355170503noreply@blogger.comtag:blogger.com,1999:blog-1779056815931066769.post-16105192102020937452012-12-20T15:48:38.385+05:302012-12-20T15:48:38.385+05:30මචෝ, ඒක ගත්ත. install කරන්න ගියාම වින්ඩෝ දෙකක් විත...මචෝ, ඒක ගත්ත. install කරන්න ගියාම වින්ඩෝ දෙකක් විතර ගිහින් SimilarSites කියල වින්ඩෝවක නවතිනව next button වැඩ කරන්නෙනෑ, මොකවත් වෙන්නෙත් නෑ. උඹට මේ ගැන අදහසක් තියනවද? ගොඩ යන පොටක් දෙන්න පුළුවන්ද? ලොකු උදවුවක් මචෝ.

මේක පෙන්නල දුන්නට ගොඩක් පින්. ඉතිරි ටිකත් ගොඩදාල දීපන් මගෙ දෙයියා... කචල් බුවාnoreply@blogger.comtag:blogger.com,1999:blog-1779056815931066769.post-63860027268247502892012-12-18T18:47:22.331+05:302012-12-18T18:47:22.331+05:30මචන් xp වලට Alcohol 120% වැඩ කරාට 7 වලට වැඩ නෑ... ...මචන් xp වලට Alcohol 120% වැඩ කරාට 7 වලට වැඩ නෑ... Windows Vista සහ 7 වලට එන්නේ Alcohol 52% කියන එක... https://www.facebook.com/alcohol52?sk=app_216427328428929 ඔන්න ඔය ලින්ක් එකට ගිහින් පේජ් එකට ලයික් එකක් දාල Skip බටන් එක ඔබන්න.. එතකොට ඔයාට බාගන්න පුළුවන්... හරිනේ...Anonymoushttps://www.blogger.com/profile/08684690092355170503noreply@blogger.comtag:blogger.com,1999:blog-1779056815931066769.post-90259134300928975002012-12-18T16:20:41.787+05:302012-12-18T16:20:41.787+05:30අනේ මචෝ, දෙයියෝ, මම දන්න එල කිරි බර්නර් කෙනෙක් තමය...අනේ මචෝ, දෙයියෝ, මම දන්න එල කිරි බර්නර් කෙනෙක් තමයි Alcohol 120%. ඒක xp වලට ක්රැක් එකක් තිබුණ ඒත් දැන් win7ට හරියන එකක් නෑ. ඒකෙ iso ෆයිල් බර්න් නොකර ඩ්රයිව් එකක් විධියට මවුන්ට් කරගෙන ඇතුලෙ තියන දේවල් බලන්න, කොපි කරන්න වගේ ඕන එකක් පුළුවන්. තව ගොඩක් එලකිරි වැඩ තියනව. පුළුවන්නම් ඒක මොනවහරි කරල දපන්කො, මයෙ දෙයියා...කචල් බුවාnoreply@blogger.comtag:blogger.com,1999:blog-1779056815931066769.post-69764375717523335242012-12-03T13:26:48.507+05:302012-12-03T13:26:48.507+05:30thanks ළහිරු..
thanks ළහිරු..
Anonymoushttps://www.blogger.com/profile/08684690092355170503noreply@blogger.comtag:blogger.com,1999:blog-1779056815931066769.post-48526232198054354332012-12-03T13:24:54.608+05:302012-12-03T13:24:54.608+05:30ආ තැන්ක්ස් චන්දික...ආ තැන්ක්ස් චන්දික...Anonymoushttps://www.blogger.com/profile/08684690092355170503noreply@blogger.comtag:blogger.com,1999:blog-1779056815931066769.post-43733991712324199872012-12-03T13:21:40.205+05:302012-12-03T13:21:40.205+05:30ela machnela machnAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1779056815931066769.post-72216781175736746342012-12-03T13:17:05.591+05:302012-12-03T13:17:05.591+05:30එල මචං...එල මචං...Anonymoushttps://www.blogger.com/profile/02583621559412461878noreply@blogger.com