Thursday, December 6, 2012

Softwares වල Serial හොයන එකත් කජ්ජක්ද??



සුබ දවසක් වෙන්ට ඕනේ හැමෝටම....! අද පොස්ට් එකේ නම ගැනනම් එච්චර හිතන්න එපා ඔන්න... ඕක දාගත්තෙත් දහ අතේ කල්පනා කොරල... අන්තිමේට ඔන්න ඕක දැම්මා... Software වල Serial හොයන එකත් කජ්ජක්ද?? නිතර දෙවේලේ computer එකත් එක්කම කාලය ගතකරන හැමෝටම වැදගත් වෙයි කියල හිතුන දෙයක් ගැන තමා මේ කියන්න යන්නේ...! Software, Games වල serial, crack, keygen සෙවීම....!





computer එකත් එක්ක වැඩකරන හැමෝම වගේ දන්නවනේ software මොනවද කියන එක... Software එක්ක වැඩකරන හැමෝම වගේ දන්නවනේ මොනවද මේ crack, serial, keygen කියන්නේ මොනවද කියලා... සමහර අයටනම් අහන්න අප්‍රසන්නම වචන සැට් එකක් තමා ඔය..... හේතුව දන්නවනේ... අපේ ගොඩක් දෙනෙක්ට තියන ප්‍රශ්නයක්නේ මේ serial හොයන එක.. ආසාවෙන් මොකක්හරි බාන්ඩයක් බාගන install කරාම වැඩ නෑ... එතකොට ඉතින් ඇඩෙනවා... මොකද? serial ඉල්ලනවා... ඊට පස්සේ ලෝකේ පෙරලගෙන serial එක හොයනවා.... හපොයි.. මෙහෙම දේවල් ඔයාටත් අනන්තවත් වෙලා ඇතිනේ? ඉතින් මේ serial හොයන්නලේසි ක්‍රම ටිකක් ඔයාලට කියල දීලා, පොඩිවට හරි උදව්වක් වෙන්නයි මේ පොස්ට් එක ලියන්නේ... එහෙනම් පටන් ගමුකො...





Google වල Search කරන්න ක්‍රමයක්....

 

අපි හිතමුකෝ ඔයාට මොකක් හරි ඔයා ලග තියන සොෆ්ට්වෙයා එකක හරි, game එකක හරි serial/ crack/ keygen එකක් හොයාගන්න ඕනේ කියලා... එහෙමත් නැත්තන් මොකක් හරි software එකක් හරි, game එකක් හරි serial/ crack/ keygen  එකත් එක්කම බාගන්න ඕනේ කියලා... ඔයා මොකද කරන්නේ... Google වල පන දාගෙන හොයන ඒකනේ... ඒකට ලේසි ක්‍රමයක් තමා මේ කියල දෙන්න යන්නේ... දන්නා අයනම් ඇති... නොදන්නා අයටත් කියල දෙමුකෝ... 


හරි අපි නිකමට හිතමුකෝ Internet Download Manager එක ඔයාට ඕනේ කියලා,,, නැත්තන් එකේ serial/ crack/ keygen එකක් විතරක්... හරි මෙහෙමයි කරන්න තියෙන්නේ... ඔයාට ඕනේ සොෆ්ට්වෙයා එකේ නම+version සමග 94fbr කියල Google වල search කරන එකයි... එතකොට ඔන්න හෝ ගාල crack, serial, keygen එක්ක බඩු එනවා... ඔයාට තියෙන්නේ ඒ කැමති එකකින් බාගන්න එක තමා...


ඔන්න පහලින් තියනවා, මන්  Internet Download Manager එකේ search කරපු විදිය.. ඒක බලපුවම හොදටම තේරෙයි...






Google වල Search කරන්න තවත් ක්‍රමයක්....



මේ ක්‍රමයනම් මගේ ක්‍රමයක්...  මේ ක්‍රමයෙන් වෙන්නේ අපේ සිංහල වෙබ්අඩවි වලින්, ගෘප් වලින් වගේ තැන්වලට අපේ අය දාපු සොෆ්ට්වෙයා, game වල crack,serial හොයන එක... අපේ මේකනම් මම දකින විදියට ගොඩක් සාර්ථක ක්‍රමයක්.. මොකද අපිට දන්නා සිංහලෙන් සියල්ල හොයාගන්න පුළුවන්නේ,, ඒ වගේම මොකක් හරි අව්ලක් තිබුනොත් අහල බලන්න හරි පුළුවන්නේ... මේ වැඩේ කොරන්නේ මෙහෙමයි... ඔයාට අවශ්‍ය සොෆ් එකේ හරි,game එකේ හරි නමත් එක්ක (වර්ශන් එකත් එක්ක) සිංහල වචනයක් යොදා search කිරීම... තේරුනාද? නැත්තන් පහල රුපය බලන්නකෝ.. හොදටම තේරෙයි...


 
උදා;-       Adobe Photoshop CS5 එක
                AVG Internet Security 2013 එක



 

 


Universal KeyGen Generator එක මගින්



මේකත් ඇවිල්ලා ඉතාම සාර්ථක ක්‍රමයක්... අපිලග තියන software හරි, game එකක හරි serial එක තත්පර ගානකින් හොයාගන්න පුළුවන්... මේක ඇවිල්ලා පුංච් පහේ සොෆ් එකක්... ගොඩක් ය දන්නවා ඇතිනේ මේක... 


 


250kb වගේ තියෙන්නේ... පහලින් ගන්නකො...



Download-Universal KeyGen Generator



ආ කියන්න බැරි උනා.. මේක run කරන්නනම් ඔයාගේ PC එකට Net Framework install කරගෙන තියෙන්න ඕනේ.. හොදේ.. මේකෙන් මොකක් හරි සොෆ් එකක serial එක Generate කරගන්න විදිය ඔයාලට ලේසි වෙන්නත් එක්ක පියවර කීපයකින් පල්ලෙහායින් දාල තියනවා ඔන්න....
  




  • “Here enter the name of the application” කියන තැනට ඔයාට serial එක අවශ්‍ය software එකේ නම ටයිප් කරන්න.




  • එතකොට උඩින් තියන කොටුවේ සොෆ්ට්වෙයා list එකක් පෙන්නයි... එතනින් ඔයාට අවශ්‍ය සොෆ්ට්වෙයා එක තෝරන්න.... (1)


  • Generate button එක click කරන්න... (2) එතකොට ඊට උඩින් තියන කොටුවේ serial එක පෙන්නයි... දැන් ඒක copy කරලා සොෆ්ට්වෙයා එකට දෙන්න... මේකත් මරු නේද?






Express Files එක මගින් 

 

මේක අපිට අවශ්‍ය ඕනෑම software එකක්/Game එකක් crack, serial, keygen එක්කම හොයල දෙන සුපිරි බඩ්ඩක්... මේකෙන් තත්පර කීපයකදී නෙට් එක පීරලා, හුරලා අපිට ඕනේ දේවල් හොයල දෙනවා... අපිට තියෙන්නේ බාගන්න විතරයි,,, සෝක් නේ? හරි මේ බාන්ඩේ ඕන කට්ටිය පහලින් ගන්නකො... (10mb වගේ තමා තියනවා..)








හරි ඕක බාගෙන extract කොරල install කරගන්නකො...



  • ඊටපස්සේ open කරල “Looking for Something” කියන තැන ඔයාට අවශ්‍ය සොෆ්ට්වෙයා එකේ නම දෙන්න.. (1)
  • Search බටන් එක ඔබන්න... (2) 
  • ලැබෙන list එකෙන් එකක් තෝරලා බලලා Download දෙන්න (3)




හරිනේ...  ඔන්න ඔහොමයි ඕකෙන් වැඩ කොරන්නේ... මේක ගැන හොදටම බලාගන්න ඕනෙනම් මෙතනට යන්නකෝ...





Craagle එක මගින්...










මේකත් මම කලින් කිව්වා වගේම tool එකක්... වෙනසකට තියෙන්නේ මේකෙන් අපිට ඕනේ serial එකද, crack එකද, නැත්තන් cover එකක්ද කියන එක select කොරලම හොයන්න පුළුවන්.. ආ ඒ විතරක් නෙවේ කැමතිනම් website එකක උනත් search කරන්න පුළුවන්.... මේක ඕනේ කට්ටිය පහලින් ගන්නකො....   (600kb)












මේකෙදි මන් ඔයාලට යමක් කියන්න ඕනේ.. මේ සොෆ් එකෙන් crack එහෙම ගන්න යන්න එපා... මොකද වෛරස් වල අවදානමක් එන්න පුළුවන්... පුළුවන් තරම් serial ම ගන්න බලන්නකෝ... 





ඕකේ අපිට අවශ්‍ය සොෆ්ට්වෙයා එකේ නම දීලා search කරාම එන list එකෙන් නිවැරදි එක select කරාම පහලින් තියන කොටුවේ ඒකෙ serial එක display වෙනවා ඈ...





මේ දේවල් වලට අමතරව පහල තියන සයිට් වලින් Serial, Crack ලේසියෙන්ම හොයාගන්න පුළුවන් 

 

 

crack ගන්න 

  • Cracks.Am
  • KeyGen.Us
  • AllCracks.Net
  • Andr.Net,
  • Crack.Ms
  • Crackz.Ws
  • CrackArchive.Com
  • CrackDb.Com
  • CrackzPlanet.Com
  • CrackWay.Com
  • MsCracks.Com
  • CrackPortal.Com
  • TheCracks.Us
  • KeyGen.Ru




Serials ගන්න 


  • Seriall.Com
  • FreeSerials.Com
  • SerialSite.Com
  • Serials.Ws
  • Andr.Net
  • SerialKey.Net
  • SerialArchive.Com
  • CrackzPlanet.Com
  • MsCracks.Com
  • CrackPortal.Com
  • KeyGen.Name
  • TheKeys.Ws
  • FreeSerials.Ws
  • FreeSerials.Spb.Ru
  • Serial.220volt.Info
  • SerialCodes.Net


හොදයි එහෙනම් හැමෝටම වැදගත් වෙයි කියලයි මෙහෙම පොස්ට් එකක් ලිව්වේ... මොකද මන් දන්නවනේ අපේ අය serial එහෙම හොයන්න ගියාම අසරණ වෙන තරම... ඔයාලත් එහෙනම් මේ ක්‍රම try කරලා බලන්නකෝ.. ලේසියෙන් වැඩකරගන්න පුළුවන්.. කාටත් වදයක් නොවී, ඔයාලට ඔයාලගේ serial කරගන්න පුළුවන් වෙයි... එනම් මං කපෙන්නම්... අව්ලක් එහෙම තිබුනොත් අහන්නකෝ... ජය වේවා...!






13 comments:

  1. umbanam deiyek, tiyanna watinne nee. ummaaaaa.......

    ReplyDelete
  2. advanced systemcare ultimate 6 wala key eka gane kohomada?

    ReplyDelete
    Replies
    1. CC52B-28CB1-DAF12-A96D6
      64788-1155F-82B39-73BD6

      231C4-FD8D5-AF9CD-69BD6
      A5608-CE580-CDE2D-1CBD6
      13E91-C7B6D-C7CD9-60BD6
      12BC6-88210-2FB18-D5BD6

      53F27-E9CF4-8ADAE-32BD6
      BB64D-7775D-FFD75-7CBD6

      F9445-A8CBF-54ACF-27BD6
      8A3A0-E04AD-B5B17-59BD6

      Delete
    2. ඔය ටික බලන්නකෝ

      Delete
  3. splash pro ex 1.13.0.0 එකට serial එකක් හොයලා දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්...

    ReplyDelete
    Replies
    1. මේක බලන්න... License for: Imtikhan
      Splash PRO EX serial number : w#KyL-yjhSq-OOF50-orB11-f3vEB-yhSjj

      Delete
    2. ස්තුතියි සහෝ....

      Delete
  4. a key walin dis count ekak witharai labenne.

    ReplyDelete
  5. MARE MARU.GOGAK ESTHUTHI OYAGE ME SAHAYATA.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...