Sunday, October 7, 2012

මං ගැන..


මම ජගත් විජේරත්න. පේරාදෙනියේ තමයි පදිංචිය. ජීවිතේ සරලව දකින්නඋතසාහ කරණ අහින්සක කොල්ලෙක්මි.. :පී
මම ගැන වැඩිය කියන්නනම් දෙයක් නෑ.. මට මං ගැන කියන්න තියෙන්නෙ ඉතින් පාඩුවෙ ඉන්න කෙනෙක් කියල තමයි.. :D බකන් නිලාගෙන, බඩ උලාගෙන ගෙදරට වෙලා ඉන්න එකේ මටත් හිතුනා බ්ලොග් එකක් හදන්න.. ඉතින් ඒක තමයි, මේක...




මාව සම්බන්ධ කරගන්න කැමති නම්,

2 comments:

  1. ado gedarata wela inna gaman me karana wade nam elama ela machan,man mange yaluwantath link karanawa me site eka machan wade digatama karapan machan,jaya wewa

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහසට....!

      Delete

Related Posts Plugin for WordPress, Blogger...