Monday, December 3, 2012

Nero නැතුව බැයිද? Ashampoo Burning Studio 12 free



ඇත්තටම ඔයාලත් CD/DVD burn කරන්න use කොරන්නේ Nero ද? අපරාදේ නිකන් බොරුවට  ලොකු  ලොකු ඒවා දාගෙන computer එක slow කරගන්නවනේ...  ඔය නීරෝ වෙනුවට අද මම නියම හීරෝ කෙනෙක් ගෙනාවා.... මේ  Ashampoo Burning Studio Version 12.0.1....



Saturday, December 1, 2012

අංක එකේ Data Recovery සොෆ්ට්වෙයා එක ඔයාලටත්...



කොහොමද හැමෝටම.. අද දෙන්නේනම් හදිස්සියකට කාටත් ඕනෙවෙන අංක එකේ භාණ්ඩයක්...  STELLAR PHOENIX WINDOWS DATA RECOVERY v5+Key.. ඇයි මන් මේකට අංක එකේ data recovery සොෆ්ට්වෙයා එක කිව්වේ? 2012 හොදම Data Recovery සොෆ්ට්වෙයා එකට හිමි Award එක හම්බවුනේ මේකට තමා...


Wednesday, November 28, 2012

සුපිරියටම pdf edit/convert කරමු - Solid Converter PDF 7+Crack



සුබ දවසක් හැමෝටම... ඔයාලටත් කවද හරි දවසක ඔයාල ලග තියන pdf file එකක් word, excel නැත්තන් power point වගේ format එකකට convert කරගන්න ඕනේ වෙලා තියනවද? එහෙමත් නැත්තන් pdf එකක් අලුතෙන් create කරන්න, edit කරන්න...... ඔන්න ඔයවගේ වැඩවලට යොදාගන්න පුළුවන් සුපිරි සොෆ්ට්වෙයා එකක් තමා මේ Solid Converter PDF 7 කියන්නේ... 



Tuesday, November 27, 2012

Computer එක Slow වෙලාද? එහෙනම් මෙන්න TuneUp 2013



සුබ දවසක් හැමෝටම.... ඔයාගේ Computer දවසින් දවස ස්ලෝ වෙනවද? CPU එක පරණ බස් එකක් වගේ ජර බර ගානවද? එහෙමත් නැත්තන් නිකන්ම වගේ හාඩ් එක පිරෙනවද? කොම් එක හොදට සුද්ද කරනවානම් ඔය කරදර නැනේ.. :D




Related Posts Plugin for WordPress, Blogger...